Powerless [S01 : E02] Sinhala Subtitle

/

ඔන්න පොඩ්ඩක් පරක්කු උනත් සබ් එකනම් ගෙනාවා…කලින් කොටස ගැන මතක් කරනවනම් එමලි අර වේන් එකේ ජොබ් එකට ගියානේ.එදාම ඒක වහලා දාන්න හදනකොට එමලි පොඩි ගැජට් එකක් හදලා වැඩේ ශේප් කලානේ.අද කොටසේදී වෙන්නේ අලුත් රම්බ්‍රෙල්ලා කියලා කුඩයක් හදන එක..මේ එපියෙදී නම් පොඩ්ඩක් හාස්‍ය රසය තියෙනවා..බලමු අනිත් එපි වලදී මොනවද වෙන්නේ කියලා දිගටම SUBZ.LK එකත් එක්ක ඉන්න රැදී ඉන්න…හරි එහෙනම් කතා කලා ඇති…බලන්න මොකද වෙනනේ කියලා…

Spoiler Warning : When Emily tries to the members of her team excited about a new product idea, she can’t get them to break their obsession with Fantasy Super Hero League; Van makes plans to be included in the Wayne dream-team photo…

6.4
IMDB

Year : 2017

Actors : vanessa hudgens, danny pudi, christina kirk, ron funches

Follow the staff of an insurance company, specialising in products to protect defenseless bystanders from the collateral damage of Superheroes and Supervillains.

2020-10-23 04:28 am
New Subtitler

Movies

0

Tv Episodes

8

  • Download : 830
  • File Size : 15.886KB
  • ashan salinda Unregister User
    Java Platform 2UC Browser 10.9

    thanks sub ekata

    2017-04-06 at 8:19 pm
  • Adi Unregister User
    Windows 7Chrome 57

    thanx bro sub ekata.
    bt meka mama download karanne nam na.
    mokada me tv series eka nam ehempitinma lol……..
    melo rahak na…anthima kujithuy.

    2017-04-07 at 5:50 pm
  • aselaravin Unregister User
    Windows 8.1Opera 45

    බොහොම ස්තුතියි 02 කොටස සදහා ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …

    2017-06-18 at 5:44 pm
  • devinda Unregister User
    Android 5.1Samsung Browser 3.5

    sub karanna bari nam nikan idapan yako

    2017-07-21 at 7:25 am
  • Dushan Unregister User
    Windows 7Chrome 63

    Thank You !!!

    2018-02-08 at 11:04 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *