Powerless [S01 : E03] Sinhala Subtitle

/

ඔන්න තුන්වෙනි එපියත් අරගෙන ආවා.අවුරුද්දට කලින් මේ සීරීස් එක ඉවර කරන්නයි බලන්නේ…ගිය එපියේ මතක ඇතිනේ් වුන දේ.අද කොටසේ වෙන්නේ අපේ වෑන්ට එයාගේ ලොකුම සේවාදායකයා නැතිවෙනවා.ඊට පස්සේ වෑන්ගේ තාත්තා එහෙමත් එනවා.වෑන්ගේ දේවල් එහෙම වෙනකොට ඇලෙක්ස් කියලා හාදයෙක් පස්සේ අපේ රොනුයි ටෙඩීයි යනවා එයා සුපිරි වීරයෙක් කියලා හිතාගෙන…කතාව බලන්නකෝ නැත්නම් Spoil වෙනවානේ….

තව දෙයක් කියන්න තියනවා…subz.lk වෙනුවෙන් Sub හදන අපේ සහෝදරයින්ට හැකිනම් එක Comment එකක් හෝ තබා යන්න.මොකද,ඒ නිසා තවත් සබ් කිරීමට හිතෙනවා මෙන්ම තමන්ගේ වැරදි හදාගන්නටද පුලුවන් වෙනවා…එහෙනම් කතා කලා ඇතිනේ…

Spoiler Warning : After the team loses a client due to Van’s incompetence, Emily tries to clinch a deal with Atlantis; Van’s father gives him a chance to redeem himself; Teddy and Ron are convinced that new employee Alex is a superhero…

6.4
IMDB

Year : 2017

Actors : vanessa hudgens, danny pudi, christina kirk, ron funches

Follow the staff of an insurance company, specialising in products to protect defenseless bystanders from the collateral damage of Superheroes and Supervillains.

2020-10-23 04:28 am
New Subtitler

Movies

0

Tv Episodes

8

  • Download : 729
  • File Size : 17.262KB
  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 57

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…ජය වේවා!!!

    2017-04-08 at 12:53 am
  • Ashan Wirasinha Unregister User
    Android 5.1Chrome 54

    Elama mcn….thnq???

    2017-04-08 at 11:43 am
  • nalaka Unregister User
    Android 6UC Browser 11.2

    Kong.Skull.Island.2017 sub 1ka karahankooo..

    2017-04-09 at 12:06 pm
    • Pasindu Pramodaya New Subtitler
      Android 6UC Browser 11.2

      Hri bro.karanna kawruth nattam karannam

      2017-04-09 at 3:24 pm
  • Dinesh Chathuranga Unregister User
    Android 5.1Chrome 54

    Patta bro…digatama demu…

    2017-04-09 at 2:10 pm
  • Mahesh Unregister User
    Android 5.1Chrome 54

    Elma mcn…ikmanatama episode 4 demu…

    2017-04-09 at 8:00 pm
  • Sameera Karunarathna Unregister User
    Android 5.1Chrome 54

    Jayama wewa bro….digatama sub aka demu…

    2017-04-09 at 8:01 pm
  • Chathura Unregister User
    Android 5.1Chrome 54

    Mcn digatama sub demu…thnax mcho…

    2017-04-09 at 8:04 pm
  • aselaravin Unregister User
    Windows 8.1Opera 45

    බොහොම ස්තුතියි 03 කොටස සදහා ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …

    2017-06-18 at 5:45 pm
  • Dushan Unregister User
    Windows 7Chrome 63

    Thank You !!!

    2018-02-08 at 11:04 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *