Powerless [S01 : E06] Sinhala Subtitle

Published May 3rd, 2017 by

සුභ දවසක් කියන ගමන්ම ඔන්න තවත් එපියක් අරගෙන ආවා..දවසින් සබ් එක දෙනවා කිව්වාට මොකද මේ පාඩම් වැඩත් එක්ක එපියක් කරන්න තියා එපියක් බලන්නවත් වෙලාවක් නෑ..කොහොමහරි තවත් එපියක් ගෙනාවා…

මෙන්න එහෙනම් අද කතාව

අද ජැකීට සල්ලිටිකක් ඕනි වෙනවා.ඒ මොකටද කියලා ඇහුවම ජැකී බොරුවක් කියනවා..ඒත් කොහොමහරි එමලි ඒක හොයාගන්නවා…ඒ අතර අපේ වෑන්ගේ වැසිකිලිය පාවිච්චි කරලා ඒ කවුද කියලා අද හොයාගන්න හෙන ගේමක් දෙනවා….ඔය අතර නගරේ හිටපු සුපිරි වීරයා නගරෙන් යනවා,අර ක්‍රිම්සන් ෆොක්ස් කියන්නේ….ඔන්න ඔය වගේ දේවල් අද වෙන්නේ….කතාව බලලම ඉන්නකෝ…

Spoiler Warning : When Emily learns that Jackie needs some extra cash, she tries to help her out; Van is on a witch hunt and sets his eyes on Teddy, Ron and Wendy…

US
Download

Powerless [S01 : E06] Sinhala Subtitle

Download: 554

File size : 14.53 KB

Pasindu Pramodaya

TV EPISODES : 8
MOVIES : 0
6.5
61%
57%

Comments: 8

  • Udara Cooray

    ස්තූතියි සහෝ

    2017-05-04 at 12:28 pm
    Reply
  • සදුන්

    හ‍ොද කමඩියක් ම්‍ෙක.ස්තුති සබ් එකට.

    2017-05-04 at 8:52 pm
    Reply
  • Manoj Sachintha

    උපසිරැසියට ස්තුතියි සහෝ…

    2017-05-05 at 7:39 am
    Reply
  • ruwan madusanka

    Patta bn tnx

    2017-05-05 at 8:38 pm
    Reply
  • DULITH

    THANKS FOR YOUR SUBTITLE

    2017-05-25 at 7:51 am
    Reply
  • දිලුෂ සමරසේකර

    මේ සීරීස් එකේ තව කොටස් 3ක් ඇවිල්ලා තියෙනව ඒ ටිකටත් ඉක්මනටම සබ් දෙන්න උත්සහ කරන්න.උපසිරසි වලට බොහොම ස්තුතියි.keep up the good work… looking forward to it…

    2017-06-04 at 7:41 am
    Reply
  • aselaravin

    බොහොම ස්තුතියි 07 කොටස සදහා ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …

    2017-06-18 at 5:47 pm
    Reply
  • Dushan

    Niyamai… Thanks !!!

    2018-02-08 at 11:06 am
    Reply

Leave a Reply to aselaravin Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip