Powerless [S01 : E07] Sinhala Subtitle

/

ඔන්න කාලෙකට පස්සේ තවත් එපියක් අරගෙන ආවා.ඇත්තටම මාස දෙකක් වගේ කාලයක් වෙනවා.මොකද මේක නවත්තපු නිසා මමත් කරන එක නවත්තලා තිබුනේ.ඒත් ඉතින් පටන්ගත්තු දෙයක් ඉවර කරන එක නොවැ  ලංකාවේ  එවුන්ගේ සිරිත.ඔන්න ඒ නිසාම මම තවත් එපියක් අරගෙන ආවා…

අද කතාව වෙන්නේ නම් මෙහෙමයි.අද අපේ වෑනුයි එමලියි තරගයක් යනවා.මොකද අපේ එමලිට එයාගේම කියලා කාර්‍යාලයක් ඕනි කියලා…කොහොමින් කොහොමින් හරි ඒක නිසා වෑන්ගේ හිතත් රිදිලා,එමලි එයාව ශේප් කරගෙන තමයි අද කතාව ගොඩනැගෙන්නේ,එහෙනම් එපිය බලන්නකෝ…

Spoiler Warning : In a fight to get her own office, Emily challenges Van to a competition; Teddy’s life is saved by Green Fury…

6.4
IMDB

Year : 2017

Actors : vanessa hudgens, danny pudi, christina kirk, ron funches

Follow the staff of an insurance company, specialising in products to protect defenseless bystanders from the collateral damage of Superheroes and Supervillains.

2020-10-23 04:28 am
New Subtitler

Movies

0

Tv Episodes

8

  • Download : 554
  • File Size : 14.361KB
  • sam fisher Unregister User
    Android 4.2Chrome 34

    එහ‍ෙම හිතන එකම ලා‍ෙකුද‍ෙයක්. no mater what පටන් ගත්ත එක ඉවරකරන එක නම් Great.එවනං ලංකාව‍ෙ අය ලග වැවිය නැ,අප‍ේ එක‍ෙක් එහ‍ෙම කරනව නං he have lots of gutssss.ම‍ෙක නවත්තල කියන්න‍ෙ මා‍ෙකද්ද show එක කැන්සල් කරලද.තව ep ද‍ෙකයි i think එකත් කරමු

    2017-06-06 at 2:48 pm
    • sub editer Unregister User
      Android 6UC Browser 11.2

      මේක කැන්සල් කලේ මේකලු DC COMIC ලගේ මෙලෝම රහක් නැති කතාව..

      2017-06-06 at 3:57 pm
    • Sam fisher Unregister User
      Windows 7Firefox 53

      it’s true man but ටිකක් විතර ෆන්

      2017-06-07 at 5:51 am
  • aselaravin Unregister User
    Windows 8.1Opera 45

    ithiri episode tikatath sub eka denna please…..thank you for all

    2017-06-13 at 9:50 pm
  • aselaravin Unregister User
    Windows 8.1Opera 45

    බොහොම ස්තුතියි 07 කොටස සදහා ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …

    2017-06-18 at 5:43 pm
  • RAWANA Unregister User
    Windows 10Opera 46

    ane machan ikmanata ithuru epi 2 tath sub diyankooo…ithuru epi 2 download karalath iwarai…. dan sehenna kal giyaane bro… anika ube sub kirillath patta…ikmanatama daapan bro…jaya.

    2017-07-19 at 10:43 pm
    • RAWANA Unregister User
      Windows 10Opera 46

      dawasa ganema awith sub eka awada balanawa bn…. 🙁

      2017-07-22 at 5:12 pm
  • kushani sanjula User
    Windows 10Chrome 59

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    2017-07-24 at 1:33 pm
  • RAWANA Unregister User
    Windows 10Opera 46

    sub eka nam ena paatak ne…. monada bn…. danna berinam hethuwak wath kiyapanko…redda… dawasa ganema awith bala bala yanawa…. mechchara ubata baninneth ube sub hoda nisaikmanata daapankoooooo….

    2017-08-05 at 8:08 pm
  • RAWANA Unregister User
    Windows 10Opera 47

    malli ubata A/L da?

    2017-08-20 at 8:00 pm
  • Aryan Unregister User
    Windows 10Opera 47

    meke sub eka enne nadda

    2017-08-29 at 8:13 pm
  • Nilantha Unregister User
    Windows 10Firefox 56

    “…..ඒත් ඉතින් පටන්ගත්තු දෙයක් ඉවර කරන එක නොවැ ලංකාවේ එවුන්ගේ සිරිත….”
    එහෙම කිව්වට කෝ බන් ඉතුරු ටික 🙁

    2017-10-17 at 12:55 pm
  • Dushan Unregister User
    Windows 7Chrome 63

    Thank You !!!

    2018-02-08 at 11:07 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *