Powerless [S01 : E08] Sinhala Subtitle

Published December 9th, 2017 by

කොහොමද කට්ටියටම.කාලෙකට පස්සේ තමයි Powerless සබ් එක ඉවර කරන්නම කියලා හිතලා මේ ආවේ.දන්නවනේ මේ දවස් වල Subtitle කලබලයක් තියනවනේ.වැඩිය කතා ඕනි නෑ.කෙලින්ම එපිය දිහාවට යමු.අද වෙන්නේ එමලි ග්‍රින් ෆියුරිව බේරගන්නවා.ඒ නිසා එමලිට ⁣කම්පැනියේ බෝඩ් එකත් සමග එකතු වෙන්න ලැබෙනවා.ඒකට ඇඩ්  එකක් කරන්න එමලිට ග්‍රීන්ව ගෙන්නන්න වෙනවා.ඊට පස්සේ ඔලිම්පියන්වත් ඒකට එකතු වෙනවා.වැඩිය කියන්න ගියොත් හරි නෑ වගේ.ඒ නිසා බලලම  ඉන්නකෝ.පොඩ්ඩක් අඩුපාඩු ඇති.හදිසියෙන් කලේ මේක ඉක්මනට ඉවර කරන්න හිතාගෙනම.

Green Furious

Spoiler Warning : Emily has her first board meeting and must deliver on a big idea with the help of Green Fury; Teddy tries to find a way to get Green Fury’s attention; Jackie brings her daughter to work…

US
Download

Powerless [S01 : E08] Sinhala Subtitle

Download: 424

File size : 17.24 KB

Pasindu Pramodaya

TV EPISODES : 8
MOVIES : 0
6.4
61%
57%

Comments: 7

  • Arsh

    Machan puluwannam arrow, flash tv serias eka dhendako…

    2017-12-09 at 3:03 pm
    Reply
  • Shashika Akalanka

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    2017-12-10 at 12:44 am
    Reply
  • tharindu

    digatama karagena yamu bro. thanks for sub

    2017-12-10 at 6:48 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්….
    මේක අයේ දෙන්නේ නැති වෙයි කියල හිතුවේ.

    2017-12-10 at 10:57 am
    Reply
    • Pasindu Pramodaya

      අනිවා ලබාදෙනවා.වැඩේ පොඩ්ඩක් ඇණහිටලා තියෙන්නේ මේක ඉවරවෙන්න කලින් cancel කරපු නිසා.ඒක නිසා subtitle හොයාගන්න අමාරුයි

      2017-12-13 at 2:25 pm
  • Shanuka

    machan api “The Tudors” walata sub eka damuda? thama kisima site ekain ekata sub karala na machan.
    patta tv show ekak saho. Game of Thrones wage. IMDB 8.1

    2017-12-14 at 3:18 pm
    Reply
  • Dushan

    Thank You !!!

    2018-02-08 at 11:07 am
    Reply

Leave a Reply to Dushan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip