Preacher 2016 [S01 : E02] Sinhala Subtitle

/

පසු ගිය කොටසින්..

මුලින් පටන් ගද්දිම අභ්‍යවකාශයේ ඉදන් වේගයෙන් ඇදිලා එන යම් බලවත් දෙයක් පෙන්වනවා මතක ඇති නේහ් චන්ද්‍රිකාවකුත් කුඩු කරන් පෘතුවි කක්ෂයට ඇතුලු වෙනවා. ඒක ගැන ඉඟි ටිකක් ලැබෙනවා මේ කොටසින් දේශනාවක් කරමින් සිටි පුද්ගලයාව එක වරම ස්වයංසිද්ධව පුපුරලා යනවා. ඒ වගේ සිද්ධි ගනනාවක් ලොව පුරා වාර්ථා වෙනව. ඒ සෑම සිද්ධියක්ම සිදු වුන ස්ථානයට යන විශේෂ බලතල තියන පුද්ගලයන් 2 ක් පෙන්වනවා නේද ? එයාලාවත් තව දැක ගන්න ලැබෙනවා දෙවනි කොටසින්. ඔයාලට තේරෙයි එයාලත් එසේ මෙසේ අය නෙවෙයි කියලා.. අන්තිම හරියේ “ ඒක මෙහෙ “ කියලා අදහස් කරන දෙය ගැනත් මේ කොටසින් තව හෝඩුවා ලැබෙනවා Preacher ගේ පරණ සහයිකාවත් ඇවිත් පට්ට වැඩ කරනවා..එයාගෙ වැඩ කෑල්ල කොහොමද කියලා දැක්ක නෙ පලවෙනි කොටසින්.වැම්පයර් යාලුවා ප්ලේන් එකක ඉදන්, පුරාණ වැම්පයර් දඩයක්කරුවන් ටිකකින් බේරෙන විදියත් ඔයා දකින්න ඇතිනේ පසුගිය කොටසේ.එයාගේත් තව විස්තර දකින්න පුලුවන් වෙනවා මේ කොටසින් හරි එහෙනම් ඊටත් වඩා ලොකූ විස්තරයක් දෙන්න යන්නෑ..ඔය මදෑ…

Spoiler Warning : A mysterious duo is after Jesse while he tries to be a “good preacher”; the enigmatic Cowboy makes an introduction…

8.2
IMDB

Year : 2016

Actors : dominic cooper, joseph gilgun, ruth negga, ian colletti

After a supernatural event at his church, a preacher enlists the help of a vampire to find God.

Junior Subtitler

Movies

0

Tv Episodes

10

  • Download : 2462
  • File Size : 22.72KB
  • Prasad Randunu Unregister User
    Android 5.1Chrome 53

    Thank u very much api wenuwen mahansi wela me sub dnwata. Digatama yamu…!

    2016-12-24 at 5:49 pm
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 55

    thank you ,machan…supiri kathawak waage

    2016-12-24 at 9:04 pm
  • Pasiyaa ✔ Unregister User
    Android 5.1Facebook App 21

    Elama sahooo

    2016-12-24 at 9:07 pm
  • viraj Unregister User
    Windows 8.1Firefox 55

    sub ekata thanks saho.. jaya wewa!!

    2017-09-12 at 1:50 am
  • denis User
    Android 8Chrome 69

    Thanks machan sub ekata

    2018-09-29 at 5:51 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *