Preacher 2016 [S01 : E06] Sinhala Subtitle

/

පසු ගිය කොටසින් ,

අතීත සිද්ධි ගැන ලොකු ප්‍රමානයක් පෙන්නුව , මිනිහ අවුස්ස ගන්න හොඳ එකෙක් නෙවෙයි වගේ පේන්නේ. ටියුලිප් කැස්ඩි වැම්පයර් කෙනෙක් කියලත් දැන ගත්ත නේද  , හා මිනිහා බය වුන පාර වැඩට ගිහිල්ල නෑ වගේ දවස් ගානක්. අන්තිමට ජෙසී ඉයුජීන් එක්ක ගිහින් ඔහුගේ වරදට සමාව අරන් දෙනව මතකනේ…

අද කොටසෙ තව චරිතයක් එකතු වෙනව . එයත් එසේමෙසේ චරිතයක් නෙවෙයි හැබැයි.ඉයුජින්ට යාලුවෝ හම්බු වෙනවා . තව බොහොම දරුණු දෙයකුත් වෙනව…එහෙනම් අද කොටස රස විදින්න කියලා මම නවතිනව මෙතනින්…

Spoiler Warning : Jesse comes face-to-face with Deblanc and Fiore, then learns more about the entity that has overtaken his body…

8.2
IMDB

Year : 2016

Actors : dominic cooper, joseph gilgun, ruth negga, ian colletti

After a supernatural event at his church, a preacher enlists the help of a vampire to find God.

Junior Subtitler

Movies

0

Tv Episodes

10

  • Download : 2342
  • File Size : 214.932KB
  • denis User
    Android 8Chrome 69

    Thanks machan sub ekata

    2018-09-29 at 5:52 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *