Preacher 2016 [S01 : E09] Sinhala Subtitle

/

පසු ගිය කොටසින් ,

ඉයුජීන් ආපහු ආව වගේ හිතුනට හිතේ මවා ගත්ත දෙයක් විතරයි නේද , කැස්ඩිව පෙන්නුවෙ නැති වුනාට අග හරියෙ ඉගියක් ලැබුනා , පව් බලු තඩියා අම්මෝ අරුන් පල්ලිය ගන්න යුද්ද කරන්න ගිහින් දෙන ආතල් එක ☺…ජෙනිසිස් අර ගන්න උත්සාහයත් අසාර්ථක වෙනවා? ඊළඟට මොනා කරයිද?අපේ ජෙසීව අන්තිමට පොලිස් අත් අඩංගුවට පත් වෙනවා .ඉරිදට පල්ලියට එන්න මොකක් කරයිද කියලා මේ කොටසින් තමා  දැන ගන්න වෙන්නේ .ඊළඟ කොටසින් හමු වෙමු එහෙනම්!

Spoiler Warning : Jesse’s in the wind while those close to him face life-changing decisions; the Cowboy comes back to Ratwater seeking his revenge…

8.2
IMDB

Year : 2016

Actors : dominic cooper, joseph gilgun, ruth negga, ian colletti

After a supernatural event at his church, a preacher enlists the help of a vampire to find God.

Junior Subtitler

Movies

0

Tv Episodes

10

  • Download : 2210
  • File Size : 16.066KB