Preacher 2016 [S02 : E01] Sinhala Subtitle

Published September 8th, 2017 by

PREACHER SEASON 02 Episode 01(දෙවියන් සොයා යෑම) (18+)

ඔන්න යාළුවනේ මම තවත් උපසිරසියක් අරන් ආවා.හැබැයි මේක චිත්රපටයක් නම් නෙමෙයි,TV Series එකක් අරගෙන ආවෙ. Preacher කතා මාලාවෙ සීසන් 2කෙ පළවෙනි කතා මාලාව.
Preacher පළවෙනි කතා මාලාවම subz.lk තුළින් සම්පූර්ණ කොටස් මාලාවම ගෙන ආවා. මං හිතනවා ඔයාල ඒ කොටස් ටික බලන්න ඇති කියලා, බැලුවෙ නැත්තම් මෙතනින් බලන්න.

මේ වනවිටත් preacher season 2 කතා මාලාව AMC නාලිකාව ඔස්සෙ විකාශය වෙනවා. මං බලාපොරොත්තු වෙනවා සම්පූර්ණ කොටස් මාලාවම ඔයාලට අරගෙන එන්න.පට්ටම ,සුපිරි Tv Series එකක්.මං හිතනවා ඔයාල බලාපොරොත්තු වෙන් හිටියෙ සබ් එක එනකම් කියලා.ගොඩාක් දෙනෙක් ඉල්ලීම් කරපු නිසා තමයි,මාත් වැඩේට බැස්සේ.එහෙනම් කතාව ගැන කතා කරමු.

පෙචර් කියන එකෙ තේරුම ධර්ම දේශකයා.මේ අනුවර්ත නාමෙන් හදුන්වන්නෙ පෙඩර්ව.ඔහු තමයි කතා නායකයා.මේ කතාවෙ වැම්පයර් කෙනෙක් ඉන්නව කැසීඩි කියල අවුරැදු 159ක් ජීවත් වෙච්ච සොමි ඩයල් එකක්.සීරියස් එක පටන් ගත්ත වෙලාවෙ ඉදලා තනිකරම ඇක්ෂන් තමයි තියෙන්නෙ. අද කතාමාලාවෙ දෙවියො හොයා ගෙන යනවා,ඒ සොයා ගෙන යන ගමනෙ විවිධ කරදර ,ජරමර වලටත් මූන දෙන්න වෙනවා.තව මොවූන්ගෙ පස්සෙන් එනවා සැන්ට් කිලර්,බලමු ඔහුට අහූනොවි දෙවියො හොයාගන්න පුළුවන් වේවිද කියලා.

අනිව ඔයාලගෙ සප් එක නම් ඕන යාළුවනේ,මොකද ඔයාලගෙ පුංච් කමෙන්ටුවෙන් අපි දිරිමත් වෙනවා.එහෙනම් ඊළග කොටසින් හම්බවෙමු.

෴තෙරුවන් සරණයි෴

Spoiler Warning : Jesse, Tulip and Cassidy begin the search to find God; the trio realize that a killer cowboy from Hell is following them…

US
Download

Preacher 2016 [S02 : E01] Sinhala Subtitle

Download: 1602

File size : 20.92 KB

පැතුම් චාමර

TV EPISODES : 12
MOVIES : 11
8.1
87%
76%

Comments: 30

  • සමීර ඉඳුනිල්

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

    2017-09-09 at 1:47 am
    Reply
    • Pathum Chamara

      තැන්ක්ස් සහෝ

      2017-09-09 at 7:19 am
  • Pasindu Amarasinghe

    උපසිරැසියට තුති සහෝ??

    2017-09-09 at 4:55 am
    Reply
    • Pathum Chamara

      අනිවාර්යයෙන්ම

      2017-09-09 at 7:19 am
  • Chami.S

    Thanks..
    Good Luck..

    2017-09-09 at 9:35 am
    Reply
  • ලහිරු සඳරුවන්

    නියම වැඩක් සහෝ.
    ස්තූතියි සබ් එකට.

    2017-09-09 at 10:15 am
    Reply
  • පසිදු සාරංග

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    2017-09-09 at 10:20 am
    Reply
  • Mad max

    Goda kal idan balan hitiye.pin machan ubata

    2017-09-09 at 5:48 pm
    Reply
    • Pathum Chamara

      අනිත් කොටසත් අනිද්ද දෙන්නම්,සහෝදරයා

      2017-09-09 at 9:02 pm
  • Sameera Park

    Thanks bro

    2017-09-09 at 7:22 pm
    Reply
  • kushani sanjula

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    2017-09-09 at 9:21 pm
    Reply
  • dinu

    supiri wedak bro
    Rememory (2017) ekata sub denna

    2017-09-10 at 6:24 am
    Reply
    • Pathum Chamara

      උත්සාහ කරන්නම් දිනු.

      2017-09-10 at 7:23 am
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්… පට්ට කතාවක් වගේ…

    2017-09-10 at 11:13 am
    Reply
  • Sulakshana Thilakarathna

    Saho meeka s01 wena site ekaka baageta sub deela baagayak balanna une english sub ekka.. Onna mee paara meekan ma balanawa.. Iwara wenakanma dennoo,, sub ekata isthuthui.. Jayama wewa!!

    2017-09-10 at 8:44 pm
    Reply
    • Pathum Chamara

      අනිවාර්යයෙන්ම දෙනවා.අපේ උපසිරසි ගුණාත්මකව තමයි දෙන්න උත්සාහ කරන්නේ.දිගටම අපිත් එක්ක ඉන්න.අනිත් කොටස් ටිකත් ඉක්මනින් දෙන්නම්.අදහසට ස්තුතියි සූලක්ෂන

      2017-09-10 at 9:44 pm
  • kasun

    patta bro patta wadak sthuthi bro

    2017-09-11 at 7:19 am
    Reply
  • දිනුෂ රුක්ෂාන්

    අම්මෝ දාලා ගොඩක් කල් ඉදන් බලන් හිටියෙ දානකන් ගොඩක් ස්තූති අනිත් ටිකත් ඉක්මන්ට දෙමු සහෝ..ජය වෙවා

    2017-09-11 at 6:51 pm
    Reply
    • Pathum Chamara

      තෙවෙනි කොටසත් ඉක්මනට දෙන්නම්

      2017-09-11 at 8:55 pm
  • bale

    kmplayer eke sub weda neni bro.

    2017-09-16 at 6:46 pm
    Reply
    • Pathum Chamara

      ඔයා පරිගනකයෙන් බලනවනම් media player classic එකෙන් බලන්න.සිංහල යූනිකොඩ් ඔයාගෙ පරිඝණකයට දාගන්න කලින්.

      2017-09-17 at 7:20 am
    • bale

      media player classic eke sub line jump wenawa bro.kmplayer eke wage edit karanna berida kodeck player eke

      2017-09-17 at 7:02 pm
  • Tharaka Lahiru

    thanks mcn

    2017-09-18 at 8:44 am
    Reply
  • Kanchana Venuranga

    Machan Sub1 tiyana font eka venasne…mama mokakda karanna one…?mm KMpalyer1 balanne.Please mata uttarayak dendoo….

    2017-10-06 at 10:45 pm
    Reply
    • ලහිරු සඳරුවන්

      සහෝ ඔයා kmplayer එකේ settings වලට ගිහින් Subtitle කියන තැන font එක බලන්න මොකක්ද තියෙන්නේ කියලා. ඒක හරි ගියේ නැත්නම් ඔයාට පුළුවන් media classic player එක හරි pot player එක හරි පාවිච්චි කරන්න.
      ඔයා පාවිච්චි කරන os එක මොකක්ද?

      2017-10-30 at 6:58 pm
  • malith

    Thanck bro digatama sub demu

    2017-11-09 at 3:11 pm
    Reply
  • denis

    Thanks machan sub ekata

    2018-09-29 at 5:56 pm
    Reply
  • Kevin

    Thank you bro

    2019-08-06 at 10:29 pm
    Reply
  • dilshan sanka

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට!!!!!!!!!

    2019-10-21 at 9:33 am
    Reply
  • MAALNATH

    Thanks ……………..good luck ……………..

    2020-04-26 at 7:45 am
    Reply

Leave a Reply to kushani sanjula Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip