Preacher 2016 [S02 : E03] Sinhala Subtitle

/

PREACHER 2017 SEASON 02 Episode 03 (ඩේම්සල්ස්) (18+)

ඔන්න යාළුවනේ මම තුන්වෙන කොටසත් අරගෙන තමයි අද ආවේ,මේ කොටසේ සබ් එක දෙන්න ටිකක් කල් ගියාට සමාවෙන්න ඕන.වැඩ ගොඩක් අස්සේ තමයි සබ් එක කෙටුවෙ. මේ කොටසෙ කතාව ගැන කතා කරොත්, දෙවියො හොයාගෙන යනව මෙක්සිකෝවට,එතනදී ජෙසී තනි වෙනවා.කැසීඩියි තව ටියුලිපුයි යාළුවෙක් හොයා ගෙන යනවා.අද කොටසත් ඉතින් සිංහලෙන්ම කිව්වොත් ‘පට්ටයි’. ගොඩක් යාළුවන්ට තියෙන ප්‍රශ්නේ ඩේටා අඩුවෙන්,හොද කොලිටියට ඩවුන්ලොඩ් කර ගන්නෙ කොහොමද  කියලනේ. මං ඩවුන්ලොඩ් ලින්ක් txt ෆයිල් එකක් විදිහට එවල ඇති. එහෙනම් ඊළග කොටසින් හම්බවෙමු.කමෙන්ට් එකකින් සප් එක දෙන ඔයාල ඔක්කොටමත් ස්තුතියි.

෴තෙරුවන් සරණයි෴

Spoiler Warning : Jesse, Tulip and Cassidy get a tip that God may be in New Orleans; Tulip hides a secret; the trio’s stop in New Orleans may expose Tulip…
 

8.1
IMDB

Year : 2016

Actors : dominic cooper, joseph gilgun, ruth negga, ian colletti

After a supernatural event at his church, a preacher enlists the help of a vampire to find God.

2023-02-01 01:00 pm
Senior Subtitler

Movies

11

Tv Episodes

12

  • Download : 1387
  • File Size : 17.279KB
  • ලහිරු සඳරුවන් Unregister User
    Windows 7UC Browser 7

    ඔන්න සහෝ මගේ සප් එක.
    සෑහෙන දවසක් බලන් හිටියා මේ කොටසටත් සබ් එක දෙනකම්.
    කොහොමවුනත් සබ් එක දුන්නට තෑන්ක්ස්.

    2017-09-17 at 2:03 pm
    • Pathum Chamara Senior Subtitler
      Android 6Firefox 55

      වැඩ ගොඩකට හිරවෙලා හිටියෙ බං.විනාඩි 40ක දාවන කාලයක් තිබුනට,ෆිල්ම් එකක් කරන තරම් ලයින්ස්.දන්නවනෙ සබ් එකක් කරන්න කන කට්ට.

      2017-09-18 at 4:03 am
    • ලහිරු සඳරුවන් Unregister User
      Windows 7UC Browser 7

      අනිවා සහෝ. කොහොම වුනත් වැඩ ගොඩක් අස්සේ
      හරි සබ් දුන්නට තෑන්ක්ස්.

      2017-09-23 at 12:41 pm
  • Tharaka Lahiru User
    Windows 7Chrome 61

    thanks mcn

    2017-09-18 at 8:45 am
  • Chami.S Unregister User
    Windows 7Chrome 55

    Thanks..
    Good Luck..

    2017-09-18 at 2:25 pm
  • Kasun Unregister User
    Android 5.1Chrome 43

    patta mcho digatama pattetama sub denna oni harida bro

    2017-09-18 at 3:23 pm
  • Viraj Unregister User
    Android 5.1Chrome 50

    Thanks saho sub akata!ilaga akath ikmanata karala denna

    2017-09-25 at 6:53 pm
  • Pathum Chamara Senior Subtitler
    Android 6Firefox 55

    සබ් එක කරල එවල තියෙන්නෙ.ලගදීම පෝස්ට් වේවි

    2017-09-26 at 12:26 pm
  • denis User
    Android 8Chrome 69

    Thanks machan sub ekata

    2018-09-29 at 5:58 pm
  • MAALNATH Unregister User
    Android 5.1Samsung Browser 3.5

    Thanks ……………good luck …………….

    2020-04-26 at 7:49 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *