Preacher (2016) [S02 : E06] Sinhala Subtitle

Published January 8th, 2018 by

සුබ දවසක් වේවා හැමෝටම.දෙසැම්බර් නිවාඩුවත් ඉවරවුනු හින්දා ආයිමත්කාර්ය බහුල වෙන්න පටන්ගත්තා.කොහොමවුනත් ඔන්න 6 වෙනි කොටසේ උපසිරැසිය අරන් ආවා.වැඩිය කතා ඕනි නෑ අද කොටස පැත්තට යමු
.
Preacher S.02 E.06 ආත්මයකින් තොර වූ මිනීමරු ශාන්තුවරයා.

කලින් කොටසේ අවසානෙදී මතක ඇතිනේ අර කව්බෝයි වගේ හාදයා විකටර් ට වෙඩි තියනවා.ඒත් අන්තිමේදි වික්ටර් ගේ දුව කියනවා පූජකයා නැත්තං ජෙසී ඉන්න තැන.ඔය විදියට මේ මිනීමරු ශාන්තුවරයා ජෙසීව හොයාගෙන එනවා.ඒ ජෙසීව මරන්න.ඒත් ඒ වෙලාවෙදි ජෙසී අර හාදයත් එක්ක ගනුදෙනුවක් කරනවා… ඉතින් ඒක මොන වගේ ගනුදෙනුවක් ද,ජෙසීගේ උපාය මොකක්ද,මේ මිනීමරු ශාන්තුවරයගේ අතීත කතාව මොකක්ද,ඩෙනිස් හා කැසිඩි අතර සම්බන්ධය මොකක්ද….මේ දේවල් ඔයාලටම බාරයි.

එහෙනම් ඊලඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු.ඔබට ජය!

 

US

ලක්ෂාන් සමීර

TV EPISODES : 43
MOVIES : 11
8.1
87%
76%

Comments: 9

  • Dddd

    Hammeh meka denakan unneh thanks

    2018-01-08 at 2:20 pm
    Reply
  • bale

    niyamai bro….jaya wewa…..

    2018-01-08 at 3:15 pm
    Reply
  • dinu

    niyamai bro thanks.. ikmanata ithru tikakath demu neda

    2018-01-08 at 5:34 pm
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2018-01-08 at 6:39 pm
    Reply
  • Sachintha

    thanks sahoo sub ekata…
    07 weni epiyath ikmanata onaa…
    elama…

    2018-01-08 at 6:58 pm
    Reply
  • Vihanga sathsara

    yaluwe the magician season 03 awith sub denno

    2018-01-31 at 9:34 pm
    Reply
  • denis

    Thanks machan sub ekata

    2018-09-29 at 6:01 pm
    Reply
  • dilshan sanka

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට!!!!!!!!!

    2019-10-22 at 12:06 pm
    Reply
  • MAALNATH

    Thanks ………………good luck ……………………

    2020-04-27 at 7:14 am
    Reply

Leave a Reply to MAALNATH Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip