Preacher (2016) [S02 : E12 ] Sinhala Subtitle

Published January 28th, 2018 by

සුබ දවසක් වේවා හැමෝටම.ඔන්න එහෙනම් ප්‍රීචර් දෙවෙනි සමයේ 12 වෙනි කොටසත් අරන් ආවා.තව එකම එක කොටසයි තියෙන්නේ.ඒකටත් පුළුවන් ඉක්මනින් දෙන්නම්.එහෙනම් යමු අද කොටස පැත්තට,

Preacher S.02 E.12 ජෙසී උතුමාණන්!

ඔන්න අද මිනීමරු ශාන්තුවරයා ජෙසී හංගපු තැනින් අතුරුදහන් වුනේ කොහොමද කියලා දැනගන්න පුලුවන්.ඒවගේම ඒක අතුරුදහන් වීමක් නෙවෙයි,අතුරුදහන් කිරීමක්…ඒ කවුද,කොහොමද කියලා බලලම දැනගන්න.කොහොම හරි මිනීමරු ශාන්තුවරයා ජෙසීව හොයාගෙන එනවා.ඇවිල්ලා ජෙසීගේ ඔලුව කපන්න හදනකොටම…අර අපායේ නිලධාරියෝ ඇවිල්ලා ශාන්තුවරයාව අපායට අරන් යනවා. ඒ අතරේ හිට්ලර් හා ඉයුජින් අපායෙන් පැනගන්න විදිය හොයාගන්නවා…

එහෙනම් අන්තිම කොටසින් ඉක්මනින්ම හමුවෙමු.ඔබට ජය!

 

US

ලක්ෂාන් සමීර

TV EPISODES : 43
MOVIES : 11
8.1
87%
76%

Comments: 4

  • Madushan

    Sub ekata thanks sahoo…
    Meka iwara karalaa #Black Lightning ekatath sub denna puluwanda sahoo…

    2018-01-28 at 7:32 pm
    Reply
  • Chami.S

    Thanks..
    Good Luck..

    2018-01-30 at 9:11 am
    Reply
  • denis

    Thanks machan sub ekata

    2018-09-29 at 6:04 pm
    Reply
  • MAALNATH

    Thanks ……………..good luck ………………

    2020-04-27 at 7:23 am
    Reply

Leave a Reply to Chami.S Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip