Prey (2022) Sinhala Subtitle

Published August 6th, 2022 by

Prey (2022) Sinhala Subtitle

හැමෝටම සුබ දවසක්…

ඉතිං අපේ චිත්‍රපට රසිකයො නොයිවසිල්ලෙන් බලං ඉදපු Prey කියන චිත්‍රපටය තමයි මේ උපරැසියට මම තෝරගත්තෙ.ඉතිං මේක නිකුත් උනේ අගෝස්තු 05 උනත් මේ වෙද්දි 91% ක Google පරිශීලක මනාප වගේම 7.3/10 ක IMDB අගයක් ලබාගන්නත් සමත්වෙලා තියෙනව..

ඉතිං කතාව පැත්තට හැරුනොත් ….

Predators ල කියන්නෙ Yautja Prime කියන ග්‍රහලෝකයේ ජීවත් වෙන ජීවීන් කොට්ඨාසයක්.එයාල කරන්නෙ විවිධ ග්‍රහලෝක විවිධ ජීවින් ඉන්න ලෝක ගවේෂණය කරල ඒකෙ ජීවීන් අධ්‍යනය කරන එක සහ එයින් ඔවුන්ට හමුවෙන තර්ජනාත්මක ජීවීන් දඩයම් කරල ඔවුන්ගේ ඇටසැකිල්ලක් හෝ ඔවුන්ට අයිති යමක් තමාවෙත අරගන්න එකයි..ඉතිං මෙහෙම ගවේෂණයක යන ගමනක ඔවුන් පෘථිවියටත් එනවා .මේක දකිනවා Naru කියන ගෝත්‍රික ගමේ ඉන්න ගෑනු ළමයා..එයා හිතන්නෙ ඒ එයාට අහසෙන් දකින්න ලැබෙන්නෙ සුභ ස‍ංඥාවක් කියල.හැබැයි ඒ දර්ශනය දැක්කට පස්සෙ මේ ගම්මානය අවට කැලෑවෙන් Naru ට අමුතු දේවල් දකින්න ලැබෙනවා..

ඉතිං මං මෙතනින් එහාට කතාව කියන්න ගියොත් වැඩක් නෑ ඒ නිසා ඔයාල මේක අරගෙනම බලන්න..

US

Download Links:

Download Direct 720P පිටපත Download Direct 1080P පිටපත Download Direct පිටපත 4K
Download

Prey (2022) Sinhala Subtitle

Download: 531

File size : 12.38 KB

vidushka anjula

TV EPISODES : 4
MOVIES : 12
7.3
0%
0%

Comments: 7

  • Lahiru Sandaruwan

    තෑන්ක්ස් සබ් එකට.

    2022-08-06 at 4:35 pm
    Reply
    • vidushka anjula

      ok brother:handshake:

      2022-08-06 at 6:09 pm
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    2022-08-07 at 8:42 pm
    Reply
    • vidushka anjula

      ස්තූතියි කමෙන්ට් කළාට…

      2022-08-17 at 6:47 am
  • kavinda

    බොහොම ස්තුතියි නියම වැඩක්

    2022-08-08 at 7:43 am
    Reply
    • vidushka anjula

      ස්තූතියි කමෙන්ට් කළාට…

      2022-08-17 at 6:46 am
  • thilak

    ආනෝල්ඩ්ගේ ප්‍රිඩේටර් එකේ සිට ආපූ ඔක්කෝම බැලුවා.මේකත් බලමු

    2022-08-11 at 4:11 pm
    Reply

Leave a Reply to kavinda Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip