Project Power (2020) Sinhala Subtitle

Published August 30th, 2020 by

Project Power


Project Power නම් මෙම චිත්‍රපටිය 2020 අගෝස්තු 20 නිකුත් විය.
මෙය Action,Crime,Sci-Fi කාණ්ඩයට අයත් වේ. මෙහි IMDb අගය 6/10 වේ. New Orleans නගරයේ රහසේ අලෙවි වන අපූරු පෙත්තක් ( Capsule එකක්))
සොයා යන මෙහෙයුමක් පිළිබඳව මේ චිත්‍රපටියට පසුබිම් වෙලා තියනවා. මෙම පෙත්ත ගත් විට
විනාඩි කීපයක් ඇතුලත අපූරු බලයක් ලැබෙනවා. ඒ බලය සතුන් ගෙන් ලැබෙන විශේෂ හැකියාවන්.
ඒත් එකිනෙකාට ලැබෙන්නේ විවිධ ශක්තීන්. මේ මෙහෙයුමට මෙම පෙති විකුණන තරුණ බෙදා හරින්නෙකුත් පොලිස් නිළදාරියකුත් ඩොක්ටර් කෙනෙකුත් එකතු වී සිදු කරන මෙම මෙහෙයුම ඔවුන්ට සාර්ථක කර ගැනීමට හැකිවේවිද. ඉතින් මෙම චිත්‍රපටිය නරඹන ලෙසට ඔයාලට මම ආරාධනා කරනවා.

US

Download Links:

Download Torrent 720P පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත
Download

Project Power (2020) Sinhala Subtitle

Download: 556

File size : 39.07 KB

Gayan Chandana

TV EPISODES : 19
MOVIES : 8
6.0
61%
51%

Comments: 7

  • ඉෂි ද සිල්වා

    thanx sub ekata.:star_struck:

    2020-08-31 at 9:20 am
    Reply
  • Rasika Thushara Samanjith

    ela malli.

    2020-09-03 at 8:56 pm
    Reply
  • Lakshan Silva

    උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    Primal fear (1996)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    K pax (2001)
    In the name of the father (1993)
    Big fish (2003)
    Arlington road (1999)

    2020-09-08 at 12:28 am
    Reply
  • ඉෂි ද සිල්වා

    ad සම්බන්ධයෙන් සබ් download කරන්න අපහසු අයට
    අපගේ උදව් තියෙන තැනට ගිහින් බලන්න. ad සම්බන්ධයෙන් ඇතිවන ගැටළු ගැන පොස්ට් එකක් තියෙනවා. ඒ තියෙන උපදෙස් පිලිපැදලා බලන්න සබ් එක download වේනවා.:yum:

    2020-09-17 at 9:33 am
    Reply
  • සුමනේ

    ලිංක් එක වැඩ නෑ

    2020-10-02 at 6:35 am
    Reply
    • Gayan Chandana

      මොන link එකද video ද subtitle ද?

      2020-10-03 at 8:29 am
    • Gayan Chandana

      video link එක දැන් හරි

      2020-10-12 at 7:51 am

Leave a Reply to ඉෂි ද සිල්වා Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip