Queen Of The Ring [S01 : E02] Sinhala Subtitle

/

දෙවනි කොටස ඉක්මනටම අරගෙන ආවා.පලවෙනි කොටස මොනාද වුනේ කියලා දන්නවනේ..මෝ නන් හී අන්තිමට පාක් සේ ගන් අතින් මුද්ද එයාගේ ඇගිල්ලට දාගන්නවා..ඔතනින් තමා ඉවර වුනේ..බලාගෙන යද්දි මේ මුද්දේ කතාව ඇත්ත එකක්..පාක් සේ ගන්ට මෝ නන් හී පේන්නේ ලස්සන කෙල්ලෙක් විදියට..ඉතින් එයා මෙයාට පිස්සු වැටිලා ඉන්නේ..ඉතින් ඔය අතරේ පාක් සේ ගන් මෙයාව එයාගේ නිරූපිකාව කරගන්නත් යනවා..ඉතින් තව ඉස්සරහට මොනාද වෙන්නේ කියලා බලන්නකෝ..ඊලඟ කොටසින් හමුවෙමු…ජය වේවා!

7.1
IMDB

Year : 2017

Actors : hyo-seop ahn

Senior Subtitler

Movies

4

Tv Episodes

23

  • Download : 1950
  • File Size : 12.854KB
  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 57

    දැන් කොරියන් ඒවටත් බැහැලා…එල එල…

    2017-04-25 at 12:15 am
  • Krishan NiShalya User
    Windows 8.1Chrome 57

    ela ela ithuru 4th ikmanata oone☺

    2017-04-25 at 11:41 am
  • kalum Unregister User
    Windows 7Opera 43

    thank you

    2017-04-25 at 2:34 pm
  • Tharindu Randika Unregister User
    Windows 8.1Chrome 57

    sub akata thankz bro digatama sub demu.anith EP tika ikmanatama denna

    2017-04-26 at 10:01 pm
  • Tharaka Lahiru User
    Windows 7Chrome 61

    thanks mcn

    2017-09-18 at 8:16 am
  • Pushpe Nadeep User
    Windows 10Chrome 63

    thanks machan sub walata aluth dramma ekak karamu ikmanata.jaya wewa!!!

    2018-01-31 at 4:41 pm
  • sub ekata thanks saho

    2020-01-14 at 10:30 pm
  • Tharidu Sagara Unregister User
    Windows 10Chrome 91

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    2021-06-16 at 11:07 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *