Queen Of The Ring [EP 06] Sinhala Subtitle

Published May 4th, 2017 by

Queen Of The Ring අවසාන කොටසයි මේ විදියට මම අරගෙන එන්නේ.එතරම් දිග කතාවක් නොවුනත් මේ කතාව හුගක් ලස්සන කතාවක් කියලා බලනකොට තෙරෙනවනේ.රූපයට නෙවෙයි ආදරයටයි ආදරේ කරන්න ඕනි කියන සංකල්පය මේ කතාව බලාගෙන යනකොට තෙරෙනවා.ඉතින් කතාව ගැන කිවුවොත් සතුටුදායක අවසානයක් තමයි තියෙන්නේ. අවසාන කොටසත් බලනනකෝ..ඉතින් මේක මම කරපු පළවෙනි කොරියානු කතා මාලාව නිසා උපසිරසිය බාගෙන යන ගමන් පොඩි කමෙන්ට් එකක් දාලා වැඩේ කොහොමද කියලා කිවුවනම් හොදයි…Queen Of The Ring කතා මාලාවත් සමඟ රැදි සිටිය සියලු දෙනාටම ස්තුති වන්ත වෙනවා..එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමුකෝ…ජය වේවා!

 

US
Download

Queen Of The Ring [EP 06] Sinhala Subtitle

Download: 1861

File size : 11.51 KB

Manoj Sachintha

TV EPISODES : 23
MOVIES : 4
7.1
0%
0%

Comments: 12

  • lahiru

    Ela bro sub thanx

    2017-05-04 at 6:49 pm
    Reply
  • Becky

    Sub 1ta thanx. digatama sub kranda. puluwannam “W- Tow World” “Weightlifting Fairy Kim Bok Joo” wage kathawakata sub denda. All the best.

    2017-05-04 at 8:35 pm
    Reply
  • D_Sapumal

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ…තව කොරියන් කතාවකට සබ් කරමු….???

    2017-05-05 at 8:29 am
    Reply
  • ishani shanika

    missing9 ekata sub denna please thanxxx sub ekata

    2017-05-05 at 9:11 am
    Reply
  • Kevin

    Moorim school ekatath sub dipan

    2017-05-08 at 7:08 pm
    Reply
  • Nadeeka

    Sub ekata thanks. Thawath Korean ekakin hamuwemu

    2017-05-10 at 8:21 am
    Reply
  • Shanthani

    Tawat korean drama aka akata sub Denna yalu…thanz

    2017-06-23 at 8:41 pm
    Reply
  • Chami.S

    Thanks..
    Good Luck..

    2017-07-03 at 12:57 pm
    Reply
  • Tharaka Lahiru

    thanks mcn

    2017-09-18 at 8:19 am
    Reply
  • Lakshan Bro

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ…

    2018-01-28 at 6:45 pm
    Reply
  • Pushpe Nadeep

    bohoma asawen rasa winda.sub walata bohoma sthuthi.aluth ekak ikmanatama patan gamu,jaya wewa!!!!

    2018-02-06 at 8:21 pm
    Reply
  • මයිකි

    තැන්ක්ස් මචං සබ් එකට. සබ් ටික ඩව්න්ලොඩ් කර ගත්තා. ඔක්කොම ටික. එලම. තව අලුත් කතාවකට සබ් දියන් කොරියන් කතා පට්ට

    2020-07-01 at 4:03 am
    Reply

Leave a Reply to Lakshan Bro Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip