Race 3 (2018) Sinhala Subtitle

Published September 5th, 2018 by

සියළුම දෙනාට තෙරුවන් සරණයි! ජය වේවා! ටික දවසකට පස්සෙ ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය ෆිල්ම් එකක් තමයි අරගෙන එන්නෙ, මේ ෆිල්ම් එක වෙන් කරල දුන්නු අපේ කවීෂ සොහොයුරාටත් බොහොම ස්තූතියි කියල මතක් කරනවා, ෆිල්ම් එකට සබ් එක කරන්න සතියක් විතර ගියා, තිබුනු අනිත් වැඩත් එක්ක, කොහොම හරි අද තමයි ඔන්න සබ් එක අරගෙන එන්නෙ, චුට්ටක් පරක්කු උනා නම් සමාවෙන්න කියලත් මතක් කරනවා, ෆිල්ම් එක නිදහස් වුනේ 2018 අවුරුද්දෙ, ජූනි මාසෙ 14 වෙනිද, රුසියාවෙදි තමයි පළමු වරට තිරගත වෙලා තියෙන්නෙ, හැබැයි ඔන්න IMDB අගය නම් ඉහළ අගයක් ලැබිල නෑ, අගය 2.1 කියල තමයි සඳහන් වෙන්නෙ, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත ලැබිල තියෙනවා 61%, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Remo D’Souza, මෙයා සෑහෙන ෆිල්ම් ගොඩක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂක වරයෙක්. Salman Khan, Jacqueline Fernandez, Bobby Deol, Daisy Shah, Anil Kapoor, Saqib Saleem. ප්‍රධාන වශයෙන් මේ කට්ටිය තමයි රංගනයෙන් දායක වෙන්නෙ.

අපි ෆිල්ම් එකේ කතාව පැත්තට හැරෙමු, ෆිල්ම් එකේ හැටියට අනිල් කපූර්ට කියන්නෙ ශම්ශේර් සිං කියල, එයා විශාල අවි ආයුධ කම්හලක හිමිකරුවෙක්. සල්මන් කාන් ට කියන්නෙ සිකන්දර් කියල, එයා තමයි ශම්ශේර් සිංගෙ සුළු පුතා, ෆිල්ම් එකේ හැටියට බොබීඩියෝල්ට කියන්නෙ යාෂ් කියල, එයා තමයි සිකන්දර්ගෙ ළඟම මිත්‍රයා නොහොත් ආරක්ෂකයා, එතකොට ෆිල්ම් එකේ හැටියට සකීබ් සලීම්ට කියන්නෙ සුරාජ් කියල, ඩේසි ෂාට කියන්නෙ සංජනා කියල, මේ සුරාජ් සහ සංජනා, ශම්ශේර් සිංගෙ ළමයි දෙන්න, ඉතින් මේ සිං පවුලට විශාල දේපලක් තියෙනවා, සිකන්දර්ගෙ අම්මගෙ අන්තිම කැමති පත්‍රයට අනුව දේපල වලින් වැඩි කොටසක් අයිති වෙන්නෙ සිකන්දර්ට, කොහොම නමුත් සුරාජ් සහ සංජනා කැමති නෑ සිකන්දර්ට වැඩි දේපලක් උරුම වෙනවට, මොකද සිකන්දර්ගෙ අම්මගෙ අන්තිම කැමති පත්‍රයට අනුව දේපල වලින් 50% ක් අයිති වෙන්නෙ සිකන්දර්ට, 25% සුරාජ්ට, 25% සංජනාට, ඉතින් මේ සුරාජ් සහ සංජනා කැමති නෑ දේපල බෙදල තියෙන විදිහට, ඒක නිසා ප්‍රධාන වශයෙන් තියෙන්නෙ මේ තුන්දෙනා අතර දේපල ප්‍රශ්නයක්, සීයට ගාණ වැඩි කරගැනීමේ තරඟයක්, ඉතින් මම ෆිල්ම් එක ගැන තවත් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, මොකද සබ් එක අරගෙන එන්නත් චුට්ටක් පරක්කු වුනු හින්ද, හොඳයි අපි බලපු එහෙනම් මේ දේපල තරඟය මොන විදිහට සිද්ධ වෙයිද කියල, තව මොනවහරි මතක් කරන්න අමතක උනා නම් සමාවෙන්න කියලත් මතක් කරනවා, මොකද කාලය ඉතුරු කරගන්න ඕන නිසයි මේ සියල්ලම කෙටියෙන් විස්තර කරන්න උත්සාහ කරන්නෙ, තවත් උපසිරැසියකින් හමුවෙන තුරු Subz LK වෙබ් අඩවියට යන එන සියළුම සොහොයුරන්ට ජයෙන් ජය!!!

US
Download

Race 3 (2018) Sinhala Subtitle

Download: 10540

File size : 46.98 KB

Dinusha Rukshan

TV EPISODES : 0
MOVIES : 24
2.1
0%
0%

Comments: 51

  • Kavisha Methruwan

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ජය!

    2018-09-06 at 2:18 am
    Reply
  • Kantha_DLA

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-09-06 at 2:09 pm
    Reply
  • Isuru Randika

    Thnks broo

    2018-09-06 at 5:34 pm
    Reply
  • sasa

    Thanks for sub

    2018-09-07 at 12:14 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2018-09-07 at 12:13 pm
    Reply
  • CrZy Shan

    උපසිරැසියට ගොඩක් ස්තුතියි

    2018-09-07 at 11:21 pm
    Reply
  • ලක්ෂාන් සමීර

    Thanks for sub,brother!!

    2018-09-08 at 8:03 pm
    Reply
  • silent$

    Pattaaaaa thanxxxxx

    2018-09-14 at 3:40 pm
    Reply
  • nethum

    Racs 3 ෆිල්ම් එකේ English සබ් එක ඩවුන්ලෝඩ් කරගත්තේ කොයි වෙබ් සයිට් එකෙන්ද?

    2018-09-21 at 11:13 am
    Reply
  • vishwa

    උපසිරැසියට බොහොම ස්තුතියි

    2018-11-11 at 6:03 pm
    Reply
  • Prasada RAO

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…! ඒ වගේම ඔබ විසින් කරන මෙම සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවා…! බුදු සරණයි…!

    2018-11-18 at 9:09 am
    Reply
  • Prasada RAO

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…!මේ කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න,ඒත් එක්කම ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා…! බුදු සරණයි…!

    2018-11-18 at 9:31 am
    Reply
  • Lahiru Sampath

    නියමයි දීනූෂ සහෝ, සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…!උපසිරැසි නිපැයුම ලස්සනට කරල තියෙනවා, පරක්කු උනත් කමත් නෑඅපි වෙනුවෙන් මේ වගේ ෆිල්ම් වලට තව තවත් උපසිරැසි කරන්න කාලය අවස්ථාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා, ඔබට ජය…෴෴

    2018-11-18 at 11:13 am
    Reply
  • හසන්ත ලියනගේ

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ.. සුපිරිම සබ් එක කරල තියෙනවා.. දිගටම සබ් දෙමු…!

    2018-11-18 at 11:21 am
    Reply
  • Dananjaya Pathirana

    Thanks…! obata jaya…!!

    2018-11-18 at 11:46 am
    Reply
  • Shan wimukthi

    සබ් එකට බොහොම ස්තූතියි, බ්‍රෝ..! මේ කරන්නා වූ විශිෂ්ට සේවය හදවතින්ම අගය කරනවා…!

    2018-11-18 at 11:59 am
    Reply
  • Lakmali

    හුඟ කාලෙකින් හින්දි ෆිල්ම් එකක් බලන්නෙ, ඔබට ජය…!

    2018-11-19 at 11:49 pm
    Reply
  • නිශාන්ත කුමාර

    Niyamai malli

    2018-12-05 at 2:00 am
    Reply
  • අයෝමි පෙරේරා

    ඔයාට ස්තූතියි….😍😍

    2018-12-05 at 2:00 am
    Reply
  • Sameera 666

    මේ ෆිල්ම් එකට පල වුනු ලංකාවෙ හොඳම උපසිරැසිය, ඔබට ජය..!

    2018-12-05 at 2:03 am
    Reply
  • Roily Fernando

    ඇත්තටම ඔයාට හොඳ හැකියාවක් තියෙනවා, දිගටම අපි වෙනුවෙන් සබ් දෙන්න, ඔබට දෙවි පිහිටයි!!!

    2018-12-05 at 2:05 am
    Reply
  • උපුල් ප්‍රියශාන්ත

    නියමයි මල්ලි දිගටම සබ් දෙන්න, ඔබට ජය….!!

    2018-12-28 at 5:25 am
    Reply
  • Jonny 999

    Good job..

    2018-12-28 at 5:27 am
    Reply
  • Madhuka_2

    Thanx. bro..

    2018-12-28 at 5:32 am
    Reply
  • Priyalal

    මේ ෆිල්ම් එකට මම බලපු හොඳම සබ් එක, දිගටම සබ් දෙන්න සහෝ, ඔබට ජය…!!!

    2018-12-28 at 5:36 am
    Reply
  • Janaka 555

    අඩේ නියමයි බන්, දිගටම සබ් දෙමු, ජය..!!

    2018-12-31 at 2:02 am
    Reply
  • Damith Nishantha

    නියමයි බන්, ජය”””””””””

    2018-12-31 at 2:09 am
    Reply
  • Prasadini Hettiarachchi

    Thank you so much……

    2018-12-31 at 2:13 am
    Reply
  • Baby 99

    Patta, digatama sub demu

    2018-12-31 at 2:18 am
    Reply
  • Nuwan Kumara

    Saba gindara machoooooo………..

    2018-12-31 at 2:19 am
    Reply
  • DNN Team

    Thanks for sub, You’ve got a nice job..

    2018-12-31 at 2:22 am
    Reply
  • Laksman Ajantha

    Thanxxxxxxxxxxxxx

    2018-12-31 at 2:24 am
    Reply
  • Yeshani Rupasinghe

    Thank you so much……..

    2018-12-31 at 2:26 am
    Reply
  • රුවන්ගි නිමේශා

    “සිංහල උපසිරැසියට ස්තූතියි දිනූෂ”

    2018-12-31 at 2:29 am
    Reply
  • නයනතාරා

    සිංහල උපසිරැසියට ස්තූතියි..!

    2019-01-05 at 12:51 am
    Reply
  • Raween Kanishka

    Thanks for sub, bro

    2019-01-05 at 12:52 am
    Reply
  • Shalini 355

    Thanks, Dinusha.. Good luck…

    2019-01-05 at 12:53 am
    Reply
  • WP Samarakoon

    Ela kollo ela…….

    2019-01-05 at 12:54 am
    Reply
  • Ashiya Dissanayake

    Thank you so much..

    2019-01-05 at 12:55 am
    Reply
  • N.D.V Silva

    සිංහල උපසිරැසිය නියමයි පුතා, අපි වෙනුවෙන් දිගටම සබ් දෙන්න, ඔබට දෙවි පිහිටයි…!!!!!!!!

    2019-01-05 at 12:57 am
    Reply
  • Priya Jayarathne

    සිංහල උපසිරැසියට ස්තූතියි”””””

    2019-01-05 at 12:59 am
    Reply
  • ජයමිනි ජයමිනි

    Thans, broooooo……. keep it up…………

    2019-01-05 at 1:01 am
    Reply
  • Max 999

    A nice job..

    2019-01-05 at 1:02 am
    Reply
  • ලක්ෂාන් ජයන්ත

    Sub ekata thanks, machooo……

    2019-01-05 at 1:16 am
    Reply
  • RD Amarathunga

    නියමයි පුතා, ඔබට ජය..!

    2019-01-05 at 1:17 am
    Reply
  • චූටි හංසමාලි

    සිංහල උපසිරැසියට ස්තූතියි..!!

    2019-01-05 at 1:18 am
    Reply
  • Shan Kavinda

    Ela Ela………..

    2019-01-05 at 1:20 am
    Reply
  • Akila Ravishka

    Sub eka dunnata thanks, broo..

    2019-01-05 at 1:22 am
    Reply
  • සමන්සිරි ලියනගේ

    සබ් එක දුන්නට ස්තූතියි මල්ලි.. දිගටම සබ් දෙමු..!!

    2019-01-05 at 1:24 am
    Reply
  • රවිඳු ලක්ෂාන්

    Thanks, bro

    2019-01-05 at 1:26 am
    Reply
  • Darshana Kumara

    thanks bro

    2019-11-14 at 6:20 pm
    Reply

Leave a Reply to Shan wimukthi Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip