Radhe (2021) Sinhala Subtitle
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව
සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න අද අරගෙන ආවා හින්දි චිත්‍රපටයකට සිංහල උපසිරැසියක්.
RADHE (2021)
බොලිවුඩයේ සුපිරි නළු සල්මන් ඛාන් රංගනයෙන් දායක වන 2021 වර්ෂයේ අලුත්ම චිත්‍රපටය තමයි රාධේ. 2021 මැයි මස 13 වෙනිදා නිල වශයෙන් නිකුත් කරපු මේ චිත්‍රපටය IMDb ශ්‍රේණි දර්ශකයේ 1.7ක ඉතාමත් අඩු අගයක් තමා ලබාගෙන තියෙන්නේ. ඒවගේම 2017 තිරගත වුණ කැන්ග් යූන්-සන්ග් අධ්‍යක්ෂණය කරපු "The Outlaws" නැමැති කොරියානු චිත්‍රපටය පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. පැය 1යි විනාඩි 50ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටය Action, Crime, Thriller යන ගණයන්ට අයත් වේ. ඩිෂා පටානි, ජැකී ෂෙරෝෆ්, රන්දීප් හූඩා, මේගා අකාශ්, සප්නා පබී, සුධීර් බාබු, ගෞතම් ගුලාටි, සුදන්ෂු පාණ්ඩේ, අර්ජුන් කනුන්ගෝ, ප්‍රවීන් තාඩේ ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඉන්දියන් මයිකල් ජැක්සන් නමින් හඳුන්වන ප්‍රභූ දේවා විසිනි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් අනාගත තරුණ පරම්පරාව ගලවාගෙන, මත්ද්‍රව්‍ය වලින් තොර සුපිරිසිදු නගරයක් තනන්න කටයුතු කරන ආකාරය තමයි චිත්‍රපටයෙන් කියවෙන්නේ. එහෙනම් ඉතින් චිත්‍රපටය නරඹන්න කියන ගමන් දැනට මං සමුගන්නවා. ඔබ සැමට, බුදු සරණයි!ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා ගැලපේ.
1.7
IMDB
IMDB
Year : 2021
Actors : Salman Khan,Disha Patani,Randeep Hooda,Jackie Shroff
Directed by Prabhu Deva. With Salman Khan, Disha Patani, Randeep Hooda, Jackie Shroff. After taking the dreaded gangster Gani Bhai, ACP Rajveer Shikawat aka Radhe goes on a manhunt to find the wealthiest man of the town secretly running a crime syndicate.
2022-08-06 04:36 pm
SubzLK වෙනුවෙන් Lahiru Sandaruwan කල උපසිරැසි නිර්මාණයකි .
- Download : 2865
- File Size : 4.173MB
- Sub Update :2021-06-07
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
Leave a Reply
Sub Updated List
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Updated : BRRip
Achievements
- Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
New Download Links Updates
Updated : 2024-11-16
Updated : 2024-11-15
Updated : 2024-11-15
Updated : 2024-11-11
Updated : 2024-11-11
Updated : 2024-11-10
Updated : 2024-11-08
Updated : 2024-11-07
Updated : 2024-11-04
Updated : 2024-11-01
Updated : 2024-10-28
Updated : 2024-10-28
Windows 10Chrome 90
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Windows 7Opera 76
තෑන්ක්ස් කමෙන්ට් එකට.
Android 10Chrome 81
තෑන්ක්ස් සහෝ
Windows 7Opera 76
තෑන්ක්ස් කමෙන්ට් එකට.
Windows 7Chrome 91
කියන්න දෙයක් නැහැ ..උපසිරැසි ගින්දර වගේ තිබ්බා ..ෆිල්ම් එකත් සුපිරි ..අවසාන climax seen නම් වැඩක් නැහැ ..ඒ හින්දා ම මන්දා imdb අඩු අගයක් ගත්තේ
Windows 7Opera 76
තෑන්ක්ස් ඇඩ්මින් සහෝ කමෙන්ට් එකට.
කොහොම වුණත් ෆිල්ම් එකේ අවසානේ නම් අවුල් තමා.
Windows 10Chrome 91
download karanne kohomada
Windows 7Opera 76
ඇයි විදුරංග උඩ තියෙන්නේ, “අදාල වීඩියෝ පිටපත ඩවුන්ලෝඩ් කරගන්න” කියලා කොළ පාට තීරුවකූයි, “සිංහල උපසිරැසි ඩවුන්ලෝඩ් කරගන්න” කියලා නිල්පාට තීරුවකුයි. එතනින් ෆිල්ම් එකයි සබ් එකයි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
Windows 10Firefox 89
subz .lk akata mama apu palaweni sare meka…dl subs.lk ake tv series walata sub den nadda oyala…
Windows 7Opera 77
ටීවී සීරියස් වලට සබ් නොදෙනවාම නෙමෙයි.
සමහර අලුත් ටීවී සීරියස් වලට සබ් කරලා තියෙනවා.
කාලයේ ප්‍රශ්නයක් නිසා තමයි ටීවී සීරියස් වලට සබ් කෙරෙනවා අඩු. කොහොම වුණත්, පුළුවන් වෙලාවල් වලට සබ් දෙන්න බලන්නම්. පළවෙනි සැරේට සයිට් එකට ආපු එක ගැන සතුටුයි. දිගටම අපිත් එක්ක ඉන්න.
Windows 10Chrome 91
mata dwn krnna ba ne
Windows 7Opera 77
සබ් එකද, ෆිල්ම් එකද?
එහෙම අවුලක් නෑ මිනිදු. මං දැනුත් චෙක් කළා.
වැඩ කරනවා. ආයේ සැරයක් ට්‍රයි කරලා බලන්න.
Android 6Chrome 90
සබ් එක නම් සුපිරි:thumbsup::thumbsup::thumbsup::thumbsup:
Baazi-1995 මේ හින්දි ෆිල්ම් එකටත් සබ් එක දෙන්නකෝ…
Windows 7Opera 78
තෑන්ක්ස් දෙනෙත් කමෙන්ට් එකට.:star_struck:
ට්‍රයි එකක් දෙන්නම්.
Windows 10Chrome 95
Direct link eka wada karanne na wage poddak balannako,
Windows 7Opera 80
https://letsupload.io/3yNop/%5Bwww.Movie4me.cc%5D-R4DH3_(2021)_Hindi_720p_HDRip_x264_ESubs.mkv ඔය දීලා තියෙන ලින්ක් එකෙන් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න යාළුවා.
Windows 7Opera 80
පොඩ්ඩක් බලන්න ඔය පිටපතේ කොලිටිය එහෙම හොඳයිද කියලා. මං ඕක ඩවුන්ලෝඩ් කරලා බැලුවේ නම් නෑ. HDRIP නිසා අවුලක් නැතුව ඇති කියලා හිතනවා. සබ් එකත් ගැලපෙයි. මොකක්මහරි අවුලක් තිබුණොත් කියන්න. මං ඔය පිටපතට ගැලපෙන විදිහට සබ් එක හදලා දෙන්නම්. කලින් දීලා තිබුණෙත් HDRIP තමා. ඒ සයිට් එකේ තියෙන ඔක්කොම ඩිරෙක්ට් ලින්ක්ස් ටික දැන් වැඩ කරන්නේ නෑ. ඒකයි ඕක දුන්නේ.