Raised by Wolves (2020) [S01 : E01] Sinhala Subtitle

Published September 27th, 2020 by

ඔන්න එහෙනම් ගොඩ කාලෙකට පස්සේ තමා උපසිරැසියක් අරන් එන්නේ. විභාගයක් සෙට් වෙච්ච නිසා වැඩේට අතගහන්න බැරි උනා.

කෝමහරි ඉතින් අරන් ආවා අලුත්ම උණු කැවුම් කතාවකට උපසිරැසියක්.

මේක ගැන නම් එන්න කලින් ගොඩක් අය කතා උනා. මොකද මේකේ වයිකින්ග් කතාමාලාවේ රැග්නා ලොත්බ්‍රොක් කියන චරිතය රංඟනයෙන් දායක වෙනවා. ඒවගේම මේකේ පළවෙනි කතාංග දෙක අධ්‍යක්ෂණය කරන්නේ Ridley Scott. එහෙම කිව්වටත් දන්නේ නැත්නම් 2001 හොඳම ඔස්කාර් ෆිල්ම් එක වෙච්ච Gladiator ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා. තව එයාගේ වැඩකිඩ ගොඩක් තියෙනවා. සර්ච් පාරක් දාලා බැලුවොත් තේරෙයි.

ඉතින් කතාව ගැන මෙහෙම හඳුන්වා දීමක් දෙන්නම්. ඇමරිකානු Sci-Fi කතාමාලාවක්. IMDB අගය 8.5ක්. HBO Max විකාශනය කරනවා.

මහා යුද්ධයකින් පෘථිවිය විනාශ වීමෙන් පසු කෙප්ලර් -22 බී කියන යානයේ ඉඳන් එනවා ඇන්ඩ්‍රොයිඩ් අම්මෙකුයි තාත්තෙකුයි. ඒ දරුවන්ව ඇති දැඩි කිරීමේ වගකීම පැවරෙන්නේ ඔවුන්ට.

එහෙම ටිකෙන් ටික හදන්න ගත්තත් ජනාවසයක්, වැඩේ ලේසි වෙන්නේ නෑ. එක ළමයෙක් ඇරෙන්න ඉතුරු ඔක්කොම උන් මැරෙනවා.

ඒ මදිවට මිත්‍රායික් කියන මිනිස් ඇදහිලිවන්තයගෙන් එල්ලවන තර්ජනයකුත් තියෙනවා මේ ඇන්ඩ්‍රොයිඩ්ලට.

ඕක තමා ඉතින් කතාවේ මුල. එහෙනම් කතාව බලන්න කියලා කට්ටියටම ආරාධනා කරනවා.

US

Download Links:

Download Torrent 720P පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
8.5
73%
64%

Comments: 16

  • Sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    The Boys එකේ ඉතිරි කොටස් වලටත් සබ් දෙන්න සහෝ

    2020-09-27 at 5:42 pm
    Reply
    • K.A Raveen

      thank you saho!
      denna uthsaha karannam.

      2020-10-13 at 3:23 am
  • Hashan Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ :blush::punch:.. Black Mirror එකේ ඉතුරු ටිකට සබ් නැද්ද බ්‍රෝ :disappointed: කාලයක් නැවතිලා තිබිලා අර Black Mirror special episode එකට සබ් දෙද්දි කිව්වා නේ Black Mirror එක ඉවරයක් වෙනකන්ම සබ් දෙනවා කියල :blush: තමන්ගෙ වැඩත් කරගෙන පොඩ්ඩක් Black Mirror එකටත් සබ් දෙන්න කැමති නම් :blush:

    2020-09-27 at 8:42 pm
    Reply
    • K.A Raveen

      iwarayak wennma denna haduwe saho. awasanakata hard ek gahala gya. e wenakotath eelaga season ekath iwata karala thibbe. okkoma ekpara denna hinda damme na. 🙁

      2020-10-13 at 3:24 am
  • Ayan

    Tnx for sub.. Black mirror 😪😪😪😪

    2020-09-28 at 5:59 pm
    Reply
    • K.A Raveen

      thank you saho!

      2020-10-13 at 3:25 am
  • Rasindu V. Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    2020-09-28 at 8:31 pm
    Reply
    • K.A Raveen

      thank you saho!

      2020-10-13 at 3:25 am
  • ඉෂි ද සිල්වා

    sub ekata thanx. :star_struck:

    2020-10-01 at 5:36 am
    Reply
    • K.A Raveen

      thank you sis!

      2020-10-13 at 3:25 am
  • Shelby

    Thanks Machan <3

    2020-10-06 at 1:40 am
    Reply
    • K.A Raveen

      thank you saho!

      2020-10-13 at 3:26 am
  • Dilusha sandaruwan

    සබ් එකට තෑන්ක්ස් සහෝ❤:fire:

    2020-10-09 at 10:35 am
    Reply
    • K.A Raveen

      thank you saho!

      2020-10-13 at 3:26 am
  • Amila konara

    සබ් එකට් තෑන්ක්ස් සහෝ
    site එකේ මග නැවතිලා තියෙන series ටික පොඩ්ඩක් නග්ගලා ගන්න බ්‍රෝ

    2021-11-15 at 6:04 am
    Reply
  • Prabhaasoft

    Thank you bro…!!!

    2021-12-07 at 12:24 pm
    Reply

Leave a Reply to Amila konara Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip