Raised by Wolves (2020) [S01 : E04] Sinhala Subtitle

Published October 5th, 2020 by

හොඳයි එහෙමනම් පුලුවන් ඉක්මනින් ඊළඟ කොටසත් අරන් ආවා.

කලින් කතාවේ ඇන්ඩ්‍රොයිඩ් අම්මව විශ්වාස නැති වෙලා කැම්පියන් ඇතුළු ළමයි සෙට් එකම හොරෙන් පැනලා යන්න හදනවනේ. ඒක කෙළවර උනේ කොහොමද කියලත් දකින්න ඇතිනේ. හැබැයි පෝල් නම් අතරමං වෙනවා. එයාට මොකද වෙන්නේ කියලා අද බලාගන්න පුලුවන්. ළමයි ලෙඩ වෙන්න හේතුවත් කාබොස් කියන කෑමේ විකිරණ තියෙන නිසා කියලා තාත්තා හොයාගන්නවනේ.

අද ඉතින් හරි හමන් කෑමක් හොයාගන්න තමා හදන්නේ. මතකනේ ගියපාර කතාවේදී අල්ල ගත්ත සතාව. හැබැයි කතාවේ අවසානයේදී ඌ සම්බන්ධයෙන් හරිම අනුවේදනීය විදියට ඉවර වෙන්නේ.

ඒ අස්සෙන් පණ බේරගත්තු මිත්‍රායික්වරුන්ට සෝල් දීපු තෑග්ගක් හම්බෙනවා. එතනත් අලකලංචියක් වෙනවා.

US

Download Links:

Download Torrent 720P පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
8.3
73%
64%

Comments: 2

  • Shelby

    Thanks Machan <3

    2020-10-06 at 1:42 am
    Reply
  • Sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2020-10-06 at 4:45 pm
    Reply

Leave a Reply to Sachintha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip