Raised by Wolves (2020) [S01 : E07] Sinhala Subtitle

Published October 8th, 2020 by

ඔන්න එහෙනම් ඊළඟ කොටසත් ගෙනාවා.

කලින් කතාව දැක්කනේ ඇන්ඩ්‍රොයිඩ් අම්මටයි තාත්තටයි එල්ල උනු ප්‍රහාරය. ඒ හරිය බලනකොටනම් හුස්ම වැටෙනවද කියලවත් දන්නේ නැති තරම්. කෝමහරි පෝල්ගේ ද්‍රෝහීකම නිසා තමා ඇන්ඩ්‍රොයිඩ් අම්මා අසරණ වෙන්නේ. ඉතින් අද කතාව එතන ඉඳන්. කැම්පියන්ට මොකක් වෙයිද? ඇන්ඩ්‍රොයිඩ් අම්මටයි තාත්තටයි මොකක් වෙයිද?

ඒවගේමයි කේලබ්ට මොකක් වෙයිද? ඇයි කේලබ්ට මොනා වෙන්නද නේද? අද කතාව අවසානය බලන්නකෝ. කේලබ් කියන චරිතයත් මේ කතාවට බොහොම වැදගත් එකක් කියලා ඔප්පු වෙයි.

US

Download Links:

Download Torrent 720P පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
8.1
73%
64%

Comments: 6

  • Sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2020-10-09 at 6:09 am
    Reply
    • K.A Raveen

      thank you bro!

      2020-10-11 at 8:42 pm
  • Lakshan Jayarathne

    thanks bro..:blush::blush:

    2020-10-09 at 8:50 am
    Reply
    • K.A Raveen

      thank you bro!

      2020-10-11 at 8:42 pm
  • Shelby

    Thanks Machan <3

    2020-10-12 at 10:31 am
    Reply
    • K.A Raveen

      welcome saho!

      2020-10-12 at 2:10 pm

Leave a Reply to Shelby Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip