Raised by Wolves (2020) [S01 : E09] Sinhala Subtitle

Published October 9th, 2020 by

ඔන්න එහෙනම් පලවෙනි කතා සමයේ අවසාන කොටසට කලින් කොටසයි මේ අරන් එන්නේ.

දැන් ඇන්ඩ්‍රොයිඩ් අම්මගේ සැබෑ මෙහෙයුම දැක්කනේ. නිර්මාතෘකාරයා ඇන්ඩ්‍රොයිඩ් අම්මගේ ඇඟේම කලලයක් දාලා. ඒකෙන් භාගයක් කාබන් පදනමක් තියෙන නිසා ලේ ඕන වෙනවා.

ඒ වගේමයි මිත්‍රායික් අවුල නිසා මේරී ළමයි ටිකත් අරන් පැනලා යනවනේ. එයාලගේ ඉරණම මොකක් වෙයිද? කේලබ් දැන් දැඩි මිත්‍රායික් ඇදහිලිවන්තයෙක් වෙලානේ ඉන්නෙත්. මොකකින් මොකක් වෙයිද?

ඒවගේම මතකනේ අර හෙල්මට් එකක් දාගෙන හිටපු හිරකාරයව? අන්න ඒ හාදයවත් අද කතාවේ බලාගන්න පුලුවන්.

US

Download Links:

Download Torrent 720P පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
8.1
73%
64%

Comments: 11

  • Rasindu V. Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    2020-10-10 at 4:39 pm
    Reply
    • K.A Raveen

      thank you bro!

      2020-10-11 at 8:38 pm
  • Sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2020-10-10 at 6:26 pm
    Reply
    • K.A Raveen

      thank you bro!

      2020-10-11 at 8:39 pm
  • Lakshan Jayarathne

    thanks sub ekata…☺☺

    2020-10-10 at 6:39 pm
    Reply
    • K.A Raveen

      thank you bro!

      2020-10-11 at 8:39 pm
  • Shelby

    Thanks Machan <3

    2020-10-12 at 10:33 am
    Reply
    • K.A Raveen

      thank you saho!

      2020-10-12 at 2:08 pm
  • Lakshan Jayarathne

    final episode ekta sub enakn inne..:face_with_monocle::face_with_raised_eyebrow:

    2020-10-13 at 11:31 am
    Reply
    • K.A Raveen

      karana gaman inne saho. puluwan ikmanin denawa 🙂

      2020-10-13 at 11:44 am
    • Lakshan Jayarathne

      ela ela mchn..:heart_eyes::heart_eyes:

      2020-10-13 at 3:25 pm

Leave a Reply to Sachintha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip