Raised by Wolves (2020) [S01 : E10] Sinhala Subtitle

Published October 13th, 2020 by

ඔන්න එහෙනම් මේ හමුවෙන්නේ මේ කතාමාලාවේ 1වන කතා සමයේ අවසන් කතාංගය එක්කයි. මේකේ ඊළඟ කතා සමයක් එනවා කියලා තමා තියෙන්නේ. මොකද එන්නම ඕනේ. මේ කතාංගය ඉවර කරන්නේ ඊළඟ කතා සමයකට පාර කපලා.

අද කතාවේ වෙන් දේ කියලා වැඩකුත් නෑ. ඇන්ඩ්‍රොයිඩ් අම්මා බඩේ තියන් ඉන්න අම්මා අද ඒ ලෝකේ උපත ලබනවා. දරුවා කොයි වගේද කියලා බලන්නකෝ. ඔයාලා හිතනවා වගේ දරුවෙක් නම් නෙමේ.

අද රහස් ගොඩක අපිව අතරමං කරනවා වගේ මට නම් දැනුනේ.

එහෙනම් ඔයාලා කතාව බලන්නකෝ. මේ කතා මාලාව එක්ක රැඳිලා හිටපු සහ කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි. එහෙනම් මන් ගියා. 🙂 🙂 🙂

US

Download Links:

Download Torrent 720P පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
8.0
73%
64%

Comments: 16

  • Lakshan Jayarathne

    Thanks saho..:black_heart::black_heart::slight_smile:

    2020-10-13 at 6:24 pm
    Reply
    • K.A Raveen

      welcome saho 🙂

      2020-10-13 at 7:10 pm
  • Rasindu V. Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    2020-10-13 at 7:09 pm
    Reply
    • K.A Raveen

      thank you saho 🙂

      2020-10-13 at 7:10 pm
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2020-10-14 at 4:24 am
    Reply
    • K.A Raveen

      thank you saho!

      2020-10-15 at 1:57 am
  • Leo Kyle

    Thanks Brother….:heart_eyes::heart_eyes::heart_eyes:

    2020-10-14 at 6:37 am
    Reply
    • K.A Raveen

      welcome saho!

      2020-10-15 at 1:57 am
  • Shelby

    Thanks Machan <3

    2020-10-14 at 11:34 am
    Reply
    • K.A Raveen

      welcome saho!

      2020-10-15 at 1:58 am
  • Visuddhi

    Motherland Fort Salem wala sub dennako…

    2020-10-15 at 7:03 pm
    Reply
    • K.A Raveen

      salaka balannam 🙂

      2020-10-15 at 7:21 pm
  • Kavindu Kalhara

    සබ් එකට බොහොම ස්තූතියි.ඔක්කොම සබ් ටික එකට ගත්ත නිසා හැම එකටම කමෙන්ට් දාන්න උන්නෑ.පුළුවන් නම් servent එකටත් සබ් එක කරල දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනව.❤

    2021-03-05 at 8:43 pm
    Reply
  • vard

    season 1 ට සබි දුන්නට පට්ටම ස්තුතියි :sparkling_heart: season 2 ඇවිල්ල දැං ටික දවසක් වෙනෝනෙ පුලුවන් ඉක්මනට ඒ ටිකටත් සබි දෙමු :leaves:

    2022-02-12 at 1:36 pm
    Reply
  • nicromancer

    season 2 sub dennoooooooooooooooo

    2022-03-14 at 1:38 pm
    Reply
  • nicromancer

    supiri vedak oya kalee!!!!!!!!!!!!

    2022-03-14 at 1:39 pm
    Reply

Leave a Reply to nicromancer Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip