Relic Hunter 1999 [S01 : E02] Sinhala Subtitle

Relic Hunter කතා මාලාව TV Series නරබන ප්‍රේක්ෂකයන් හට අමුතුවෙන් හදුන්වා දීමට අවශ්‍ය නොවේ.මේ එම කතා මාලාවේ පළමු සමයේ දෙවෙනි කොටසයි…

තම මිතුරෙකුගේ ඉල්ලීමක් මත ඉපැරණි ගිනි අවියක් සොයා යෑමට සිඩිනි හා නයිජල් දෙදෙනාට සිදුවෙයි.මනස ව්‍යාකුල කරන සිදුවීම් ගණනාවක් අතුරින් එය සොයා ගැනීම සැබවින්ම පහසු කාරණාවක්  නොවේ.කෙසේ වෙතත් ගිණි අවිය සොයාගැනීම මතුව නොව ජීවිතය ගලවා ගැනීම සදහාද දැඩි අරගලයක නිරත වන්නට ඔවුන්ට සිදුවෙයි…

“කාබන් මොනොක්සයිඩ්”

“අන්තිමට අපිට එකටම මැරෙන්න වෙන්නේ”

මාගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය සම්බන්දව ඔබගේ අදහස් බලාපොරොත්තු වෙනවා…

Spoiler Warning : A man hires Sydney to find Al Capone’s diamond-encrusted gun, hoping to clear his grandfather’s name…

6.5
IMDB

Year : 1999–2002

Actors : tia carrere, christien anholt, lindy booth, tanja reichert

Tia Carrere stars as a university professor and black belt who globetrots after lost, stolen and rumored-of artifacts and antiquities.

New Subtitler

Movies

0

Tv Episodes

2

  • Download : 1952
  • File Size : 12.476KB
  • Prasad Randunu Unregister User
    Android 5.1Chrome 53

    TNX BRO…

    2016-12-07 at 3:40 pm
  • adithya gimhana Unregister User
    Windows 7Chrome 55

    ඕන් එහෙනම් මමත් අද ඉඳන් මේක බලන්න ගන්නවා…
    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
    ඉතුරු ටිකටත් ඉක්මනට දෙන්න…
    ~~~ ජය වේවා ! ~~~

    2016-12-07 at 4:59 pm
  • Pasiyaa ✔ Unregister User
    Android 5.1Facebook App 21

    Elma sahoo

    2016-12-07 at 9:55 pm
  • kushan Unregister User
    Windows 7Firefox 38

    නියම වැඩක් සහෝ බොහොම ස්තුතියි……දිගටම කරගෙන යමු …… පුලුවන්නම් තෙලිගු ෆිල්ම් ටිකක් දෙන්න…

    2016-12-08 at 2:51 pm
  • iresh Unregister User
    Windows 10Chrome 55

    thanx mchn me tv series eke sinhala sub nisa bewe neththe digatama sub eka one mchn.obta jaya…..!

    2016-12-09 at 1:28 am
  • HIRU SANDARU Unregister User
    Android 4.4Facebook App 22

    Sub aka thanks bro…!! Good luck!

    2016-12-10 at 6:45 am
  • Łahirű Mâdhuź User
    Windows 7Firefox 47

    Mchn pulwannm “SHEENA” TV series eketh sinhala subs krannakooo…itz one of my fav #tvseries (y)

    2016-12-12 at 6:35 am
  • Tharaka Lahiru User
    Android 4.4Chrome 40

    එල මචන් සබ් එකට ස්තුතියි

    2016-12-20 at 6:11 pm
  • sujith Unregister User
    Android 6UC Browser 11.1

    Good luck ikmabata sub denna bro

    2017-01-01 at 11:51 am
  • nimesh chathuranga Unregister User
    Windows 8.1Chrome 56

    kooban ithuru tika

    2017-02-18 at 7:01 pm
    • nimesh chathuranga Unregister User
      Windows 8.1Chrome 56

      Ikmanata denna brooo

      2017-02-21 at 6:18 pm
  • Madusha Unregister User
    Windows 10Opera 44

    ස්තූතියි සහෝ

    2017-04-01 at 8:23 pm
  • tharindu Unregister User
    Windows 7Chrome 58

    link wada naha bro

    2017-06-19 at 7:50 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *