Relic Hunter 1999 [S01 : E03] Sinhala Subtitle

/

සුබ දවසක් යාළුවෝ හැමෝටම.ඉතිං මේ සැරේ අළුත් වැඩකට අත ගැහුවා.චිත්‍රපට උපසිරැසි කරන අතරතුර TV Series එකක් කරන්න හිතුනා.ගොඩක් අය කැමතියිනේ ඒකට.අළුත්ම එකක් කරන්න කියල හදනකොට මම Subz LK වෙබ් එකේ දැක්කා භාගෙට නතර වෙලා තියෙන TV Series එකක්.Relic Hunter TV Series එක හැමෝම දන්නවානේ.ඉස්සර බොහොම ප්‍රසිද්ධ වුණා මේ කථා මාලාව.හැබැයි මොකක්හරි කාරණයකින් මේ කථා මාලාවේ සිංහල උපසිරැසි ලිවීමේ කාර්යය අතරමග නතරවෙලා.අපරාදේ නේද.ඉතිං මම හිතුවා මේ කථා මාලාව නවත්තපු තැනින් පටන් අරන් දිගටම කරගෙන යන්න.මේක කරන්න මට අවසර දුන්න සමීර සහ කවීෂ යන සොයුරන්ට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.රැකියා කටයුතු කරන අතරතුරයි මේ කාර්යය සිද්ධකරන්නේ.ඒ නිසා සතිපතා හෝ මම මේ කථා මාලාවේ කොටස් ඔබ වෙත ගේන්න මම වෙර දරනවා.මේ කථාවේ පළමු කොටස් 2හි උපසිරැසි ලබා දීලා තියෙන නිසා 3වන කොටසේ ඉදලා ඉදිරියට උපසිරැසි ලබා දීම සිදුකරනවා…

තුන්වන කොටසේදී සිඩ්නිව ගුවන් අනතුරකට ලක්වෙනවා.ඒ ඇය රාජකාරියක් ඉවර කරලා ආපහු එන අතරතුරයි.ඇයට සිහි එද්දි ඇය ඉන්නේ කන්‍යාරාමයක. එතනින් තමා සිඩ්නිට මේ අළුත් වැඩේ භාරවෙන්නේ වසර ගණනාවකය කලියෙන් මරාදැමූ කන්‍යාසොයුරියකගේ මෘත දේහය සොයා යන ගමනක් මේක.වෙනදා වගේම නයිජල් මේ වැඩේට උදවු කරනවා.ඉතිං මේ දෙන්නා ඩැඩේ කොහොම කරයිද කියලා ඔයාලම බලන්නකෝ.මම එහෙනම් ගිහින් එන්නම්.ඊළග කොටසින් හමුවෙමු.ඔයාලගේ කමෙන්ට් මම බලාපොරොත්තු වෙනවා.හැමෝටම සුබ දවසක්…

Spoiler Warning : The Sisters of Mercy need Sydney’s help to find the 400-year-old remains of a decapitated nun — along with the treasure she guards…

6.5
IMDB

Year : 1999–2002

Actors : tia carrere, christien anholt, lindy booth, tanja reichert

Tia Carrere stars as a university professor and black belt who globetrots after lost, stolen and rumored-of artifacts and antiquities.

Executive Subtitler

Movies

15

Tv Episodes

22

  • Download : 1780
  • File Size : 15.273KB
  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 56

    නියමයි සහෝ…ඉස්සර ගොඩක් අය ආදරය කරපු කතාවක්…
    මේ කතා මාලාව බාරගෙන කරන එක නම් හොද වැඩක්…
    උපසිරැසියට බොහොම ස්තුතියි…
    ජය වේවා!!!

    2017-03-30 at 1:13 pm
  • Adi Unregister User
    Windows 7Chrome 56

    thanx bro sub ekata.
    sathiyakata sarayak wath sub eka denawanam eka loku deyak bro.
    ~~~ Jaya Wewa ! ~~~

    2017-03-30 at 2:33 pm
  • Sajith Anthony Unregister User
    Windows 8.1Chrome 53

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා..!!

    2017-03-30 at 3:19 pm
  • Kasun madhaw Unregister User
    Android 5.1Chrome 54

    Niyamai bro…mekata aniwa sub demu..

    2017-03-30 at 3:19 pm
  • Pasan Thisara Unregister User
    Windows 8.1Chrome 56

    elama mcn…digatama demu nawattanne nathuwa…jayama wewa…

    2017-03-31 at 1:03 am
  • nipun gunasekara Unregister User
    Windows 10Chrome 56

    bro pattai sub eka………
    meke sesone 1 episode 4 ekatath ikmanatama sub denna bro

    api bala innawa

    2017-03-31 at 2:14 pm
  • kaushalya Unregister User
    Windows 10Chrome 56

    relic hinter 4 episode ekata ada denna barida bro sub eka

    2017-04-01 at 10:22 am
  • Madusha Unregister User
    Windows 10Opera 44

    ස්තූතියි සහෝ

    2017-04-01 at 8:23 pm
  • Jithma Unregister User
    Android 7UC Browser 12.9

    Ela machan

    2019-03-20 at 7:05 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *