Relic Hunter 1999 [S01 : E04] Sinhala Subtitle

/

සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකට ලැබෙන ප්‍රතිචාරත් එක්ක වැඩේ හිමීට කරලා හරියන්නේ නෑ වගේ.ඒ හින්දා Episode 04 ඉක්මනටම ගේන්න තීරණය කලා.මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා…

සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ විප්ලවවාදියෙකුග් සංකේත ධජයක් හොයාගෙන.ඉතා සූක්ෂම විදිහට සගවලා තියෙන ඒ ධජය සොයායෑම ඔවුනට පහසු වන්නේ නෑ.බලන්නකෝ ඔවුන් ඒ අභිරහස විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 05ත් ඉක්මනටම ගේනවා.එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.ඉදිරියටත් ඔයාලගේ කමෙන්ට්ස් මම බලාපොරොත්තු වෙනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි…

Spoiler Warning : After seeing an old photo, Sydney and Nigel search for a Pioneer’s Bear Flag believed to have been destroyed in 1846…

6.5
IMDB

Year : 1999–2002

Actors : tia carrere, christien anholt, lindy booth, tanja reichert

Tia Carrere stars as a university professor and black belt who globetrots after lost, stolen and rumored-of artifacts and antiquities.

Executive Subtitler

Movies

15

Tv Episodes

22

  • Download : 1469
  • File Size : 12.754KB
  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 56

    නියමයි සහෝ…උපසිරැසියට බොහොම ස්තුතියි…
    ජය!!!

    2017-04-02 at 12:58 am
  • Kasun madhawa Unregister User
    Android 5.1Chrome 54

    නියමයි බ්‍රෝ…
    බොහොම ස්තූතියි උපසිරැසියට…
    ඔබට ජය!!!

    2017-04-02 at 1:17 am
  • Adi Unregister User
    Windows 7Chrome 56

    elaz…thanx bro

    2017-04-02 at 9:23 am
  • කැලුම් Unregister User
    Windows 7Chrome 57

    අඩෝ පට්ට බන් දිගටම මේ වගෙ සබ් දෙමු එළ එළ……??

    2017-04-02 at 2:37 pm
  • Indika Unregister User
    Windows 10Opera 44

    ස්තුතියි සහෝ සබට……………!

    2017-04-02 at 6:17 pm
  • nipun gunasekara Unregister User
    Windows 10Chrome 56

    sub one ikmantama 5 episode ekatath isuru uba deiyek ban

    2017-04-03 at 10:55 am
  • nipun gunasekara Unregister User
    Windows 10Chrome 56

    maru ban sub adama diyan 5 ekatath

    2017-04-03 at 10:56 am
  • crespo Unregister User
    Windows 10Chrome 56

    sub top niyamai relic hunter sub set ekama diyan bro

    2017-04-03 at 10:57 am
  • inter milan Unregister User
    Windows 10Chrome 56

    isura subanam paru serias ekatama sub diyan ban

    2017-04-03 at 11:03 am
  • සමීර ඉඳුනිල් New Subtitler
    Android 6UC Browser 11.2

    එල සහො! ජය වේවා!

    2017-04-04 at 12:17 am
  • Madusha Unregister User
    Windows 10Opera 44

    ස්තූතියි සහෝ

    2017-04-06 at 10:41 am
  • Dulap Unregister User
    Android 4.4Firefox 52

    Man kalin itn eke pennanakota balala tiyanawa patta kathawak bn niyamai digatama Sub eka demu macho

    2017-04-06 at 11:29 pm
  • gunasekara Unregister User
    Windows 10Chrome 57

    thanks bro sub ekata next sub eka parakku moko

    2017-04-10 at 9:29 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *