Relic Hunter 1999 [S01 : E05] Sinhala Subtitle

Published April 11th, 2017 by

සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 05 අද ඔයාලාට දෙන්නයි ආවේ.හුගක් අය ඇහුවා මොකෝ පරක්කු කියලා. වැඩ යාළුවනේ.ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.

සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ ප්‍රසිද්ධ වාදයෙකුට අයත් ගිටාරයක් හොයාගෙන.ඔවුනට මේකත් පහසු වන්නේ නෑ. හර හරි කරදරවලට පත්වෙන්නේ.බලන්නකෝ ඔවුන් ඒ අභිරහස විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 06 එකත් ඉක්මනටම ගේනවා. ඊට කලියෙන් අවුරුද්දට හොද ෆිල්ම් එකක් දන්න අදහසක් තියෙනවා.එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. 

Spoiler Warning : Sydney and Nigel travel to Nashville, Tenn., and Germany when a musician needs help finding a guitar Elvis Presley gave to him…

US

Isuru Dananjaya

TV EPISODES : 22
MOVIES : 15
6.6
54%
0%

Comments: 11

  • Indika

    ස්තුතියි සහෝ සබට……………!

    2017-04-11 at 5:13 pm
    Reply
  • Adi

    elaz. dn ikmanata sub denawane.
    me ganata digatama sub eka denna try karanna.
    thanx sub ekata bro.
    ~~~ Jaya Wewa ! ~~~

    2017-04-11 at 5:22 pm
    Reply
  • කැලුම්

    සබ් එකට ස්තුතියි මචො ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු…….

    2017-04-11 at 9:46 pm
    Reply
  • gunasekara

    thanks bro kiuwe wade karata……… 6 demu hode

    2017-04-12 at 8:31 am
    Reply
  • Madusha

    Thanks bro

    2017-04-12 at 11:13 am
    Reply
  • inter

    thanks sub ekata next ekata dunuda bro ada

    2017-04-16 at 7:40 am
    Reply
  • Kavidu Malshan

    Thnx macho…

    2017-04-18 at 9:37 am
    Reply
  • NIPUN

    KO BAN 6 SUB EKA PARAKKUNE ISURUWO

    2017-04-23 at 2:20 am
    Reply
  • mahesh

    ada suba one

    2017-04-24 at 3:33 pm
    Reply
  • lahiru

    ada subtite diyan isuru dannam hodatama wadi ban

    2017-04-24 at 3:35 pm
    Reply
  • g-land

    supiri machann ikmanata puluwan widihata anith tikath dapaan balan inne danakm.. good luck broo

    2017-04-24 at 9:11 pm
    Reply

Leave a Reply to Indika Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip