Relic Hunter 1999 [S01 : E07] Sinhala Subtitle

Published May 6th, 2017 by

සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 07 අද ඔයාලාට දෙන්නයි ආවේ.සමාවෙන්න ඕනේ  පරක්කු වුනාට.ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.

සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ ප්‍රංශයට අයත් ශුද්ධ වූ සන්නසක් හොයාගෙන. මෙයාලා එක්ක තව කෙනෙක් එනවා.ඒ කවුද කියලා දැනගන්න නම් කථාව බලන්න.බලන්නකෝ ඔවුන් ඒ අභිරහස විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 08 එකත් ඉක්මනටම ගේනවා.එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.

Spoiler Warning : Sydney and Nigel are caught in the crossfire of two spies when they search for an alchemist’s secret…

US

Isuru Dananjaya

TV EPISODES : 22
MOVIES : 15
6.5
54%
0%

Comments: 7

  • kavisha

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…ජය!!!

    2017-05-06 at 7:29 am
    Reply
  • nipun

    niyamai isuruwa sub eka maru………..
    ikmanatama 8th diyan ban……………………wadi kal yawannepa bro……………..

    2017-05-06 at 7:54 am
    Reply
  • madushna

    sub eka top

    2017-05-06 at 7:55 am
    Reply
  • Madusha

    Thanks bro.

    2017-05-06 at 8:50 am
    Reply
  • Indika

    ස්තුතියි සහෝ උපසිරැසියට……………!

    2017-05-06 at 12:19 pm
    Reply
  • Wdc

    Ithuru tikath ikmanata diyan mco……..niyamai aaa.jaya

    2017-05-14 at 9:25 pm
    Reply
  • kaushalya

    ko ban 8 nane

    2017-05-15 at 2:25 pm
    Reply

Leave a Reply to nipun Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip