Relic Hunter 1999 [S01 : E08] Sinhala Subtitle

Published May 18th, 2017 by

සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 08 අද ඔයාලාට දෙන්නයි ආවේ.සමාවෙන්න ඕනේ  ගොඩක් ප්‍රමාද වුණා මේ පාර.ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.

සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ අතීත රජ කෙනෙකුගේ නිධානයක් හොයාගෙන. මෙයාලා එක්ක තව කෙනෙක් එනවා. ඒ කවුද කියලා දැනගන්න නම් කථාව බලන්න.බලන්නකෝ ඔවුන් ඒ අභිරහස විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 09 එකත් ඉක්මනටම ගේනවා.මේපාර ප්‍රමාද කරන්නේ නෑ එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.

Spoiler Warning : Sydney’s rival, Stewie, needs her help in recovering an ancient fortune; Sydney, Nigel and Stewie look for a fortune in Sweden…

US

Isuru Dananjaya

TV EPISODES : 22
MOVIES : 15
6.5
54%
0%

Comments: 8

  • kavisha

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!

    2017-05-18 at 11:55 pm
    Reply
  • nipun

    niyami sb eka

    2017-05-19 at 5:12 am
    Reply
  • madushan

    9 diyanko ikmanata iwasagena inna ba ban

    2017-05-22 at 1:18 am
    Reply
  • jeewa

    ස්තූතියි සහෝ. ඉතිරි ටිකත් ඉක්මන්ට දාන්න පුලුවන්නම් මරු

    2017-05-23 at 10:57 pm
    Reply
  • chan

    american gods tv series ekata sub dandakoo

    2017-05-23 at 11:00 pm
    Reply
  • chan

    AMERICAN GODS TV SERIES SUB

    2017-05-25 at 1:06 am
    Reply
  • Madusha

    Thanks bro.

    2017-05-29 at 10:24 am
    Reply
  • Dilshan

    LAMP
    Korean Film eke sub dennako bro plz
    එලම බොක්ක
    නියමයි
    සබ නම් එල

    උදව්වක් ඕන
    මේ ෆිල්ම් 2ට සබ් දෙනවද?

    Street worier
    The People Across the Lake 1988

    2017-06-16 at 10:26 am
    Reply

Leave a Reply to madushan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip