සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 11 අද ඔයාලාට දෙන්නයි ආවේ.වෙනදා වගේම ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා…
සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ අයර්ලන්ත රජ කෙනෙකුට අයත් ඔටුන්නක් හොයාගෙන. ඒ මොකක්ද කියලා දැනගන්න නම් කථාව බලන්නකෝ.අපූරු ආදර කථාවකුත් පසුබිමින් යනවා.බලන්නකෝ ඔවුන් ඒ අභිරහසත් විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 12 එකත් ඉක්මනටම ගේනවා ඉක්මනටම.එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි…
Spoiler Warning : A man discovers an ancient scroll that could lead to the lost crown of Brian Boru, the last king of Ireland…
Isuru Dananjaya
Comments: 4
Leave a Reply to kavisha Cancel reply
Search
Login
kavisha
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!
කැලුම්
සබ් එකට ස්තුතියි මචො ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු……??
tharindu
niyamai digatama damu
Madusha
ස්තූතියි සහෝ