Relic Hunter 1999 [S01 : E12] Sinhala Subtitle

/

සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 12 අද ඔයාලාට දෙන්නයි ආවේ.වෙනදා වගේම ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.

සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ චීනයේ  රජ කෙනෙකුට අයත් ඔහුගේ ආදරණිය රැජිනගේ මෘත දේහය සහ ඇගේ වටිනා කරමාලය හොයාගෙනයි.ඒ කාලයේදීම රජුගෙන් යම් පිරිසක් විසින් ඇගේ මිනීපෙට්ටිය පැහැරගෙන යනවා.රජුගේ අවසන් ප්‍රාර්ථනාව වෙන්නේ කවදාක හෝ සැනසීමෙන් මියදෙන්නේ ඇයව නැවත ලැබුනොත් පමණයි කියායි.රජුගේ ප්‍රාර්ථනය ඉෂ්ඨ වෙයිද?බලන්නකෝ ඔවුන් ඒ අභිරහසත් විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 13 එකත් ඉක්මනටම ගේනවා ඉක්මනටම.එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.

Spoiler Warning : Sydney and Nigel head to Alaska to investigate an ancient Chinese artifact that washed up on Alaskan shores…

6.6
IMDB

Year : 1999–2002

Actors : tia carrere, christien anholt, lindy booth, tanja reichert

Tia Carrere stars as a university professor and black belt who globe-trots after lost, stolen and rumored-of artifacts and antiquities.

Executive Subtitler

Movies

15

Tv Episodes

22

  • Download : 1145
  • File Size : 14.806KB
  • කැලුම් Unregister User
    Windows 7Chrome 59

    සබ් එකට ස්තුතියි මචො ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු……??

    2017-07-07 at 1:10 am
  • Madusha Unregister User
    Windows 10Opera 46

    ස්තූතියි සහෝ

    2017-07-07 at 9:23 am
  • tharindu Unregister User
    Windows 10Chrome 59

    ඔහොම යමු. කියල වැඩක් නෑ යාළුවා . සුපිරි වැඩක්.

    2017-07-07 at 3:13 pm
  • shan Unregister User
    Windows 7Chrome 59

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට.. 🙂
    ඊලඟ සබ් එකත් ඉක්මනටම දෙන්න.
    ජය වේවා!!

    2017-07-14 at 7:17 pm
  • nipun Unregister User
    Windows 8.1Chrome 59

    ko sub parakkune bro

    2017-07-22 at 7:49 am
  • madura Unregister User
    Windows 8.1Chrome 59

    appe hodatama parakkui sub

    2017-07-24 at 12:02 pm
  • Nipun Unregister User
    Windows 7Chrome 59

    thanks bro sub 1ta. ithuru tikath ikmanta demu. jaya wewa!!!

    2017-07-25 at 10:04 am
  • nuwan Unregister User
    Windows 8.1Chrome 59

    ko isuru sub eka ada diyan ban kohoma hari

    2017-07-26 at 11:06 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *