Relic Hunter 1999 [S01 : E13] Sinhala Subtitle

Published August 1st, 2017 by

සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 13 අද ඔයාලාට දෙන්නයි ආවේ.සමාවෙන්න ඕනේ  ගොඩක් ප්‍රමාද වුණා මේ පාර.ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.

සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ මිසරයට.ඒ කියන්නේ ඊජීප්තුවට. ඉතාම බලගතු දියමන්තියක් හොයන්න.මෙයාලා එක්ක තව කෙනෙක් එනවා.ඒ කවුද කියලා දැනගන්න නම් කථාව බලන්න.බලන්නකෝ ඔවුන් ඒ අභිරහස විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.ඊළග Episode  එකත් ඉක්මනටම ගේනවා.මේපාර ප්‍රමාද කරන්නේ නෑ.එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.

Spoiler Warning : Sydney’s (Tia Carrere) old friend (guest star Kevin Jubinville) is framed for the theft of a mysterious diamond-like stone in a tomb. With Christien Anholt…

US

Isuru Dananjaya

TV EPISODES : 22
MOVIES : 15
6.6
54%
0%

Comments: 6

  • Madusha

    ස්තූතියි සහෝ

    2017-08-02 at 3:59 am
    Reply
  • tharindu

    ගොඩක් ස්තුතියි මචං.

    2017-08-02 at 7:54 am
    Reply
  • Nipun

    thanks bro sathiyak athulata ilaga eka diyan ban sub eka kohoma hari

    2017-08-02 at 11:29 am
    Reply
  • lahiru

    tanxxx bro plwanm ilaga epi 1kat denko ikmanta

    2017-08-02 at 8:01 pm
    Reply
  • shan

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට.. 🙂
    ඊළග Episode එකත් ඉක්මනටම ගේනවා කියලා කිව්වට හැමදාම වගේ ගොඩක් ප්‍රමාද වෙනවා නේද?
    ජය වේවා!!

    2017-08-03 at 6:02 am
    Reply
  • amila

    next sub denne naddda

    2017-08-05 at 7:43 am
    Reply

Leave a Reply to shan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip