Relic Hunter 1999 [S01 : E14] Sinhala Subtitle

/

සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 14 අද ඔයාලාට දෙන්නයි ආවේ.වෙනදා වගේම ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා…

සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ ඊජීප්තුවට.බළලුන්ට අධිපති දෙවගනගේ පිළිමය හොයාගෙන, ඒ පිළිමය හරිම බලවත්.ඒක කවුරුහරි හොරෙන් ගත්තොත් වෙන්නේ හරිම භයානක දෙයක්.බලන්නකෝ ඔවුන් ඒ අභිරහසත් විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 15 එකත් ඉක්මනටම ගේනවා ඉක්මනටම.එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි!!!

Spoiler Warning : A curator (guest star Rena Mero) summons Sydney and Nigel (Tia Carrere, Christien Anholt) to New York to find the sacred statue of a cat goddess…

6.6
IMDB

Year : 1999–2002

Actors : tia carrere, christien anholt, lindy booth, tanja reichert

Tia Carrere stars as a university professor and black belt who globe-trots after lost, stolen and rumored-of artifacts and antiquities.

Executive Subtitler

Movies

15

Tv Episodes

22

  • Download : 974
  • File Size : 15.542KB
  • Madusha Unregister User
    Windows 10Opera 47

    ස්තූතියි සහෝ

    2017-08-14 at 9:40 am
  • Nipun Unregister User
    Windows 8.1Chrome 60

    niyamai isuruwa

    2017-08-14 at 2:15 pm
  • Bavaa Unregister User
    Android 6Chrome 54

    Link akak nane sahoo
    Sabata thabnkz…

    2017-08-14 at 2:28 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *