Relic Hunter 1999 [S01 : E15] Sinhala Subtitle

/

සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 15 අද ඔයාලාට දෙන්නයි ආවේ.වෙනදා වගේම ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා…

සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ ස්කොට්ලන්තෙට.ඒ අපූරු නොමියෙන ආදර කථාවකට අයිති වටිනා වස්තුවක් හොයන්න.ආදරේ කරන අය කවදාහරි එකතුවෙනවා කියන කියමන ඔප්පුවෙන ලස්සන කථාවක්.බලන්නකෝ ඔවුන් ඒ අභිරහසත් විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 16 එකත් ඉක්මනටම ගේනවා ඉක්මනටම.එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි!!!

Spoiler Warning : Sydney and Nigel search for the missing half of a pair of rings that guarantees everlasting happiness…

6.6
IMDB

Year : 1999–2002

Actors : tia carrere, christien anholt, lindy booth, tanja reichert

Tia Carrere stars as a university professor and black belt who globe-trots after lost, stolen and rumored-of artifacts and antiquities.

Executive Subtitler

Movies

15

Tv Episodes

22

  • Download : 938
  • File Size : 15.399KB
  • Indika Unregister User
    Windows 10Opera 47

    ස්තුතියි සහෝ උපසිරැසියට……………!

    2017-08-26 at 4:10 am
  • tharindu Unregister User
    Windows 10Chrome 60

    ela machn. suppa wadak…..!

    2017-08-26 at 8:10 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 60

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2017-08-26 at 10:09 am
  • KAVINDA GAMAGE Unregister User
    Windows 7Chrome 55

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා .

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි.

    2017-08-26 at 12:39 pm
  • Madusha Unregister User
    Windows 10Opera 47

    බොහොම ස්තූතියි සහෝ

    2017-08-26 at 2:41 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *