Relic Hunter 1999 [S01 : E16] Sinhala Subtitle

/

සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 16 අද ඔයාලාට දෙන්නයි ආවේ.වෙනදා වගේම ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.

සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ හංගේරියාවට අයිති එරටේ නැතිවුණ රාජසෙන්කෝලය හෙයාගන්නයි. මේක හොරකම් කරන්නේ මැජික් ශිල්පියෙක්. ඉතිං වෙනදා වගේම විශේෂ කෙනෙක් එනවා මෙයාලට උදවු කරන්න.බලන්නකෝ ඔවුන් ඒ අභිරහසත් විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 17 එකත් ඉක්මනටම ගේනවා ඉක්මනටම. එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.

Spoiler Warning : A magician (guest star Shaun Smith) summons Sydney (Tia Carrere) to locate a jewel-encrusted staff belonging to the Hungarian royal family. With Christien Anholt, Lindy Booth and Jeff Pustil…

6.6
IMDB

Year : 1999–2002

Actors : tia carrere, christien anholt, lindy booth, tanja reichert

Tia Carrere stars as a university professor and black belt who globe-trots after lost, stolen and rumored-of artifacts and antiquities.

Executive Subtitler

Movies

15

Tv Episodes

22

  • Download : 904
  • File Size : 15.112KB
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7Chrome 60

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

    2017-09-09 at 1:15 am
  • Pasindu AmarAsinghe User
    Android 6UC Browser 11.4

    උපසිරැසියට තුති සහෝ

    2017-09-09 at 1:38 am
  • Indika Unregister User
    Windows 10Opera 47

    ස්තුතියි සහෝ උපසිරැසියට……………!

    2017-09-09 at 7:25 am
  • Madusha Unregister User
    Windows 10Opera 47

    බොහොම ස්තූතියි සහෝ

    2017-09-09 at 10:05 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 60

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2017-09-10 at 11:12 am
  • nipun Unregister User
    Windows 8.1Chrome 60

    niyamai top

    2017-09-18 at 9:31 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *