Renegades (2017) Sinhala Subtitle

Published January 13th, 2018 by

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. ටිකදවසකට පස්සෙ මේ එන්නෙ තවත් චිත්‍රපටයක උපසිරසියක් ඕගොල්ලො හමුවට අරගෙනයි.මුලින්ම ස්තූති කරන්න ඕනෙ මේ උපසිරැසිය මට බාරදුන්න ( මේ දවස්වල බොහොම මහන්සියෙන් අයන් මෑන් + ස්පයිඩර් මෑන් සූට් එක හදන ) අපේ දමිත් සහෝදරයට. හැබැයි ඉතිං මම මේ උපසිරැසිය බාරගත්තට මේකට සම්පූර්ණ ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙලා තිබුණෙ නෑ,තිබුණ එකම එකත් මේ චිත්‍රපටයේ ඇතුලත් ක්‍රොඒෂියානු භාෂා දෙබස්වලට පමණක් හදපු එකක්. ඉතිංසම්පූර්ණයෙන්ම ටයිම්ලයින් හදල,අසාලිවීමක් කරල, අර පෙරකී උපසිරැසියත් එකතු කරලයි මේ සිංහල උපසිරැසිය කලේ. අසාලිවීමනම් සෑහෙන්න අමාරු වුණ බව කියන්නම ඕනෙ, සමහර තැන් තේරුම්ගත්තෙ ඕඩියෝ එක ස්ලෝ කරල කීපවතාවක් නැවත නැවත අහලයි. එහෙම තේරුම්ගන්නත් බැරිවුණ දෙබස් කීපයක්ම තිබුණත්, මම ඒව අවස්ථානුකූලව හැදුව. වරදක් තිබුණොත් සමාවෙන්න ඕනෙ. ඒ වගේම මේ ලිපිය ලියන මොහොත (2018/ජන/13) වෙනකොටත් සම්පූර්ණ ඉංග්‍රීසි උපසිරැසියක් නෑ මේ චිත්‍රපටයට.ඒ කතා නවත්තල දැන් අපි යමු චිත්‍රපටය පැත්තට…
Renegades තමයි මේ චිත්‍රපටයේ නම. මේ චිත්‍රපටය තිරගත වෙන්නෙ පසුගිය වසරේදියි.    මෙය මේ වනවිට ලබා ඇති Imdb අගය 5.4ක්. ඒ වගේම ගූගල් පරිශීලකයන් 81%කගේ ප්‍රසාදය දිනාගන්නත් මේ චිත්‍රපටය සමත් වී තිබෙනවා.මෙහි අධ්‍යක්ෂණය Steven Quale ගෙන්. තිර රචනය Richard Wenk සහ Luc Besson දෙදෙනාගෙන්. රංගනයෙන්  දායක වෙන්නෙ J.K. Simmons (ලෙවින්), Charlie Bewley ( ස්ටෑන් බේකර්), Sullivan Stapleton ( මැට් බාන්ස්), Ewen Bremner ( ජිම් රෙනී) , Sylvia Hoeks ( ලෝරා සිමිච්), Joshua Henry ( බෙන් මොරාන්) ,Dimitri Leonidas ( ජැක් පෝටර්/ජේ.පී), Diarmaid Murtagh (කර්ට් ඩෆී) ඇතුළු ශිල්පීන් පිරිසක්. චිත්‍රපටයේ කතාව පැත්තට යමු අපි දැන්..
මැට්, ස්ටෑන්,ජැක්,බෙන්, ඩෆී කියන පස්දෙනා එක්සත් ජනපද නේවි සීල්  විශේෂ බළකායෙ සෙබළු තුන් දෙනෙක්. මේ අය සේවයට අනුයුක්ත කරල තියෙන්නෙ බොස්නියා -රෙසගොවීනාවල ( පෙර යුගෝස්ලෝවියාව), ඒ සාමසාධක භටයින් විදියට.එක් මෙහෙයුමක් කරල ඒකෙන් අනූනමයෙන් ගැලවිලා එන මේ පිරිසට හෝඩුවාවක් ලැබෙනවා ලෝක යුධ සමයේදී යම් හේතුවක් නිසා ලොවෙන් සැඟවී ගිය රත්රන් තොගයක් ගැන…. එතනින් එහාට කතාව ඕගොල්ලන්ට බාරයි . ඇක්ෂන් චිත්‍රපටවලට කැමති අයට මේක හොඳ චිත්‍රපටයක් වේවි. එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින්.

විශේෂ:-
* 22SAS කියල වචනයක් ඕගොල්ලන්ට හම්බවේවි චිත්‍රපටය තුලදි , 22SAS කියන්නෙ
බ්‍රිතාන්‍ය හමුදා විශේෂ ඒකකයක්. චිත්‍රපටයෙදි මේක භාවිතා වෙන්නෙ මිලිටරි කෝඩ් වර්ඩ් එකක් විදියට, නමුත් සැබෑ ලෝකයේනම් හමුදා ඒකක නාමයක් කෝඩ්වර්ඩ් එකක් විදියටභාවිතා වෙන්නෙ නැහැලු කිසිම අවස්ථාවක. විශේෂයෙන්ම නේවිසීල් බළකාය තුල.

* ඩිකම්ප්‍රෙෂන් සික්නස් ( Decompression Sickness)
සරලවම කිව්වොත් මේක ඇතිවෙන්නෙ අධික පීඩනයකට ( වායු හෝ ජල )බොහෝවේලාවක් නිරාවරණය වී සිට එයින් ඉක්මනින් මිදීමෙන්. මේ ඉමේජ් එක බැලුවම තේරෙවි.
Decompression Sickness

* තර්මල් ලාන්ස් (බර්නින්බාර්)
ඔක්සි-ඇසිටිලින් වායු කටර් වලින් කපන්න අපහසු විශාල ශක්තිමත් දේවල් කපා ඉවත්කරන්නයි මේ බර්නින් බාර් භාවිතා වෙන්නෙ . මේ වීඩියෝ එක බලන්න.
https://www.youtube.com/watch?v=JI5whCBV0bk

 

US
Download

Renegades (2017) Sinhala Subtitle

Download: 22789

File size : 30.72 KB

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
5.6
11%
33%

Comments: 42

  • Kubiya

    Niyamai yaluwa.. meka balanna sub nathuwa hitiye.. thank you..

    2018-01-13 at 10:29 pm
    Reply
  • දමිත් ප්‍රියංකර

    අම්මෝ ගොඩක් මහන්සි වෙලා නේ ..මම දැන ගෙන හිටියා නම් මේකේ සබ් එකක් out වෙලා නැහැ කියලා ..මම මේක කරන්න කියන්නේ නැහැ ..මම ගොඩක් ආශාවෙන් රස වින්ද ෆිල්ම් එකක් ..අපේ DOWNLOAD සයිටි එකේ මේකේ තියෙනවා දැක්කම DOWNLOAD කරා ..පස්සේ තාම තේරුනේ සුපිරිම ෆිල්ම් එකක් කියල ..ACTION COMEDY ..අවසානේ වෙනකම් කිසිම කම්මැලි කමක් නැතිව බැලුවා ..ලිපිය නම් ගොඩක් මට වැදගත් උනා ..මොකද සමහර දේවල් මම දෑන ගෙන හිටියෙත් නැහැ … iron spidy ..හේ හේ මට නමක් ආවේම නැහැ එකයි ඒ නම දැම්මේ ..කොහොම හරි තව එක දෙයක් හදන්න තියෙනවා ..එකෙන් පස්සේ උපසිරැස කරන අපේ ඔක්කොම අයට එකෙන් ලොකු පහසුවක් ආරක්ෂාවක් ලැබේවි කියලා හිතනවා ..

    2018-01-13 at 11:01 pm
    Reply
    • හසිත ප්‍රසාද්

      ඒකට ගාණක් නැ, දමිත්. හැමදාම වෙන කොහේහරි රටක නාඳුනන හිතවතෙක් හදන ටයිම්ලයින් එකක් පාවිච්චි කරන අපිට ටයිම්ලයින් හදනව කියන එක කරන්න වෙන්නෙ ඉඳල හිටලනෙ. ඒ වැඩෙත් කරල බලන එක හොඳයිනෙ.
      ලිපියෙ ලියපුව ගොඩක් මම දැනගත්තෙත් සබ් එක කරන්න ගිහින්ම තමයි. Iron+Spidy නම ගැලපෙනව හොඳටම මොකද දෙන්නම ප්‍රොටෙක්ෂන් අතින් ඉදිරියෙන්නෙ. ඊලඟ ටූල් එනකං මග බලා ඉන්නෙ අපි. බොහොම ස්තූතියි 🙂

      2018-01-15 at 12:24 am
  • විදුෂාන් සජිත්

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. ඔයාලා හැමෝම එකතු වෙලා මේ කරන වැඩේට මන් සුබපතනවා!!.. දිගටම කරගෙන යමු, ජය වේවා!…

    2018-01-13 at 11:22 pm
    Reply
  • prabodha

    Godak sthuthi bro sub ekata.

    2018-01-13 at 11:33 pm
    Reply
  • රුවන් චාමර

    thanks bro,,,Me film eke sub eka enakan balan hitiye fiim eka balanna,mn hithuwe na lagadima sub eka dei kiyala mokada english sub eka wath thibbe nethi nisha..මහන්සිය ගොඩක් අගය කරනවා…
    thanks broo….

    2018-01-14 at 1:01 am
    Reply
  • Gayan De Vas

    Really appreciate your effort, Thank you for the sinhala subtitles. God bless you.

    2018-01-14 at 1:11 am
    Reply
  • දමිත්

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට හසිත සහෝ.
    ඉලන් හිටිය ෆිලුමක්.
    ජයෙන් ජය.

    2018-01-14 at 6:23 am
    Reply
    • හසිත ප්‍රසාද්

      බොහොම ස්තූතියි, දමිත් 🙂

      2018-01-15 at 12:24 am
  • losaka

    Thank u bro

    2018-01-14 at 7:03 am
    Reply
  • Ranga

    Niyamai.thanks

    2018-01-14 at 7:10 am
    Reply
  • Ranga abeyawikcrama

    Niyamai.thanks

    2018-01-14 at 7:14 am
    Reply
  • mithun

    සුපිරි … thriller එක එහෙම බැලුව සෙට් වෙයි වගේ , යුදමය ෆිල්ම් වලට අස නිසා බානව බලමුකෝ ..? උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …✨✨⭐️

    2018-01-14 at 8:05 am
    Reply
    • හසිත ප්‍රසාද්

      බොහොම ස්තූතියි, මිතුන් 🙂

      2018-01-15 at 12:24 am
  • ushan

    tnx godakk

    2018-01-14 at 8:08 am
    Reply
  • Roshan

    Thanks Bokka.

    2018-01-14 at 8:10 am
    Reply
  • සමිත හිරුෂාන්

    Thnkz bro

    2018-01-14 at 8:38 am
    Reply
  • sujeewa edirisinghe

    ube mahansiyata garu karanawa ban.sub ekata bohoma sthuthiyi.

    2018-01-14 at 8:45 am
    Reply
  • Dushan

    Niyamai…..Thanks!!!

    2018-01-14 at 8:50 am
    Reply
  • Suminda Lakshan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..උපසිරැසිය හදන්නනම් ගොඩක් මහන්සිවෙලා තියෙන පාටයි..☺️සහෝගෙ කාර්‍යක්ෂමතාවය අගය කරනවා..☺️අනිවා මේකත් බලන්නම ඕනෙ..කලින් දුන්නු Frantz 2016 ඒ ෆිලුමත් සුපිරියටම තිබුණා..ඔබට ජය..??

    2018-01-14 at 9:02 am
    Reply
    • හසිත ප්‍රසාද්

      බොහොම ස්තූතියි, සුමින්ද 🙂
      * Nile Hilton Incident එක දෙන්නම් ලඟදිම.

      2018-01-15 at 12:25 am
  • oshanda dhananjaya

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. ඔයාලා හැමෝම එකතු වෙලා මේ කරන වැඩේට මන් සුබපතනවා!!.. දිගටම කරගෙන යමු, ජය වේවා!…

    2018-01-14 at 10:19 am
    Reply
  • Kantha_DLA

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    2018-01-14 at 2:54 pm
    Reply
  • Silent$

    Paharaaaaaaaaaaaaaaa

    2018-01-14 at 7:02 pm
    Reply
  • හසිත ප්‍රසාද්

    ප්‍රතිචාර දක්වපු කට්ටියටම බොහොම ස්තූතියි 🙂

    2018-01-15 at 12:26 am
    Reply
  • Sithum

    Patta… Thanks machan….

    2018-01-15 at 5:36 am
    Reply
  • gayan

    bohoma sthuthi saho me karana sewawata…

    2018-01-15 at 7:45 pm
    Reply
  • asitha

    elama saho thanks

    2018-01-17 at 8:06 am
    Reply
  • gmail

    ගොඩක් ස්තුති මච්න් බගෙන හිටිය

    2018-01-18 at 6:57 am
    Reply
  • R-MT

    පට්ට වැඩේ.අමාරු වැඩක් කරල තියෙන්නෙ.මම සුබපතනවා!!.දිගටම කරගෙන යමු.

    2018-01-18 at 1:59 pm
    Reply
  • Sam fisher

    film එක නිකං indiana jhones වගෙ treasure hunt film එකක් වගෙනෙ ස්තුති සහො

    2018-01-21 at 3:14 pm
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    2018-01-21 at 7:29 pm
    Reply
  • ධනුෂ්

    පට්ට.සුපිරි.තැන්ක්ස් මචන්ලා මේ වගේම සුපිරි ටී වී සීරිස් එකක් තියනවා මේ වෙනකොට එපි 12ක් ටොරන්ට් එකෙ ගන්න තියනවා. පුලුවන්නම් එකත් දෙන්න කවුරු හරි ඉන්නවානම්. මෙන්න ලින්ක් එක් බ්‍රෝ

    https://www.youtube.com/watch?v=SbCRYxDAdio

    2018-01-21 at 9:06 pm
    Reply
  • Ravi

    Great job guys…..keep it up……!!!

    2018-01-25 at 8:43 pm
    Reply
  • Dhanushka

    thank you bro

    2018-02-07 at 4:07 am
    Reply
  • mahesh

    bohoma sthuthi sub ekata

    2018-03-20 at 8:55 pm
    Reply
  • Udaya

    Thanks machsn

    2018-03-25 at 12:38 pm
    Reply
  • හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි මේ තරම්ම කට්ටක් කාලා අපිට උපසිරැසිය දුන්නාට. තෙරුවන් සරණයි…!

    2018-12-22 at 7:11 am
    Reply
  • Sachintha dilshan

    Lot of thanks

    2019-01-21 at 10:55 am
    Reply
  • Dimuthu

    Thnkzzz your…brother..

    2019-02-24 at 11:05 pm
    Reply
  • rbcs

    thank u dear

    2019-04-07 at 7:17 am
    Reply
  • Rumesh

    Thanks yaalu

    2019-04-12 at 9:14 pm
    Reply

Leave a Reply to Dushan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip