Revolt (2017) Sinhala Subtitle

Published July 29th, 2017 by

මම කලින් පාර ගෙනාවේ Spirit :Stallion of cimarron සිනමාසිත්තමට උපසිරැසි මම හිතනව ඒක රසවිදින්නඇති කියල.මේපාර ගේනන බැලුවෙ අලුතින්ම 2017 වසරෙසිනමාවක් ඇත්තටම මේක මට දැනුන එකක් ඒක නිසාම උපසිරැසි කරන්න හිතුවා.

ඇත්තටම මේක නෙදර්ලන්ත යේදී 2017 ජූලි 6 වන දින නිකුත් වූවක්.IMDB අගය 5.4ක් හිමිකරගෙන තියෙනව මේක අයත් වෙන්නෙ Science Fiction ගනයට (මේක තමා මගෙනම් ආසම කැටගරි එක).

කතාවගැන කියනවනම්,

ඇමරිකානු විශේෂ කාර්‍යබලකායෙ සොල්දාදුවෙක් වටා ගෙතෙන්නෙ.පටන්ගන්නෙ ඔහු මතකයත් නැතුව කෙන්‍යාවෙ හිරකූඩුවකින් අවදිවෙනවත් එක්ක එතනදි මෙයාට ගැහැනුන්කෙනෙක් හම්බ වෙනවා එයත් අනිත් හිරකූඩුවෙ ඉන්නෙ එයා දොස්තර කෙනෙක් කොහොම හරි මේ දෙන්න මෙතනින් පැනගෙන එලියට ගියාම දැනගන්නව වට පිටාවම දරුනු ප්‍රහාරවලට ලක් වෙලා මිනිස්සුන්ගෙන්නම් නෙමේ රොබෝලගෙන් ඉතින් මෙයාල තීරනය කරනව ඇමරිකානු මූලස්ථානට යන්න කවුරුම හරි උදව්කරන්න පුලුවන් කෙනෙක් හොයාගෙන..ඒ අතරෙදි මෙයාලා මුහුන දෙන අභියෝග, වගේම ඇත්තටම මේ සොල්දාදුව කවුද? හැමදේම දැනගන්න සිනමාසිත්තම බලලම ඉන්න.වගකීමෙන් කියන්නෙ කම්මැලිනැතුව බලන්න පුලුවන් හොද ෆිල්ම එකක්…තවත් සිනමාසිත්තමකින් හමුවෙමු..

BluRay පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

BluRay Updated

Spoiler Warning : Revolt is an Dutch science fiction film, directed by Joe Miale. It was written by Miale and Rowan Athale. It stars Lee Pace and Bérénice Marlohe in the lead roles…

US
Download

Revolt (2017) Sinhala Subtitle

Download: 10522

File size : 30.71 KB

Pasindu Amarasinghe

TV EPISODES : 35
MOVIES : 16
5.3
60%
0%

Comments: 14

  • කවිෂ මෙත්රුවන්

    නියමයි බ්‍රෝ…
    බොහොම ස්තූතියි උපසිරැසියට…
    ඔබට ජය!!!

    2017-07-30 at 7:40 pm
    Reply
  • manul

    puluwan nam me film eketa sub danna Khaleja (2010)

    2017-07-30 at 8:19 pm
    Reply
  • prabodha

    ගොඩක් ස්තුති සබ් එකට.. ජය වේවා…

    2017-07-30 at 8:19 pm
    Reply
  • asitha

    elama saho thanks

    2017-07-31 at 5:46 pm
    Reply
  • Madusha

    Thanks bro

    2017-08-01 at 6:29 am
    Reply
  • Pasindu Amarasinghe

    ස්තූතිය සැමටම.

    2017-08-01 at 9:33 pm
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2017-08-02 at 8:35 am
    Reply
  • අසේල

    නියමයි සහෝ.

    2017-08-05 at 10:49 am
    Reply
  • Mithun

    Supiri film eka

    2017-09-03 at 10:01 pm
    Reply
  • Pasindu Amarasinghe

    ස්තූතියි සැමට

    2017-09-17 at 2:16 am
    Reply
  • kanishka

    download wenne nane

    2017-11-10 at 8:22 pm
    Reply
  • Suminda Lakshan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..

    2018-01-30 at 12:49 pm
    Reply
  • MALINDA

    niyamai sahooo

    2018-06-03 at 7:25 am
    Reply
  • හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි.. මාත් පිලුම බලන්නයි හදන්නෙ..ජයවේවා..!තෙරුවන් සරණයි..!

    2018-11-14 at 9:37 pm
    Reply

Leave a Reply to prabodha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip