Ride Your Wave (2019) Sinhala Subtitle

/

 

Ride Your Wave
 

ආයුබෝවන් ඔයාල හැමෝටම, මුලින්ම කියන්න ඕන මේ දවස් ටිකේම අපේ සයිට් එක අක්‍රීය වෙලා තිබුනේ, ඉතින් ඔයාලට වුණු අපහසුතාවයට මුලින්ම සමාවෙන්න ඕන. එක වතාවක් අක්‍රීය වෙලා තිබිලා යථා තත්වයට පත් කරලා ආයෙම පැය කීපයකට පස්සේ නැවත ගැටළුවකට මුහුණ දෙන්න වුණා, ඉතින් මේ අවස්ථා දෙකේදීම පට්ට ගේමක් ගහලා කිසිම හානියක් නොවෙන්න සයිට් එක ගොඩදාල දුන්නු අපේ ඇඩ්මින් දමිත් සහෝදරයාට ගොඩක්ම ස්තූතියි. ඒ වගේම අපේ අලුත් පේජ් එකටත් ලයික් එකක් දාන්න,
ඒ වගේම ඔයාලගෙ යාළුවන්ටත් අපේ පේජ් එක ගැන දැනුවත් කරන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.

 

Ride Your Wave | ආත්මීය හමුවීම

එහෙනම් අද මම ඔයාලට අරගෙන ආවේ ජපන් ඇනිමේ එකක් ඒ තමයි Ride Your Wave (2019) මේ ඇනිමේ එක පැය 1 විනාඩි 36 ක ධාවන කාලයකින් යුතු, Animation | Comedy | Romance | Drama වර්ගයට අයත් වේ. මේ චිත්‍රපටිය නිකුත් කරලා තියෙන්නේ 2020 February 19.IMBd අගය 6.8 ක්.

ලොව සෑම ආදර කතාවක්ම සේ මේ කතාවේත් හිනකෝ සහ මිනටෝ මුණ ගැසෙන්නේ අහඹු සිදුවීමකින්. හිනකෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ඇය තම විශ්වවිද්‍යාලයට යාම සඳහා මුහුද අද්දර ඇති කුඩා නගරයකට තාවකාලික පදිංචියට එනවා. එම නගරයේම මිනටෝ ගිනි නිවන භටයෙකු ලෙස සේවයට එනවා. හිනකෝ සෑම දිනම සර්ෆින් කරනවා, ඒක මිනටෝ සේවා ස්ථානයේ ඉඳලා සෑම සවසකම බලාගෙන ඉන්නවා, ඒ ඔහුත් සර්ෆින් වලට කැමති නිසා, එක් දිනක හිනකෝ අතරමං වෙලා පාර අසන්නේ මිනටෝ ගෙන් ඒ ඔවුන් දන්නා පරිදි ඔවුන් ගේ පළමු හමුවීම යි. එහෙත් ඔවුන් මීට පෙර මිනටෝ ගේ ජීවිතයේ අමතක නොවන දිනයක ඇයව මුණ ගැසී තියනවා. ඒ කුමක්ද කියලා වගේම හදිසියේම මිනටෝ ජීවිතයෙන් සමු ගන්නවා. ඒත් හිනකෝ අමතන විට, හිනකෝ මුණ ගැසෙන්න මිනටෝ පැමිනෙනවා, ඇත්තටම ඔහු මිය ගියේ නැද්ද, ඉතින් කුමක් සිදුවේ දැයි බලන්න ඔයාලත් මේ වෙනස්ම ආදර කතාව බලන්න

6.8
IMDB

Year : 2019

Actors : Ryôta Katayose,Rina Kawaei,Honoka Matsumoto,Kentaro Ito

2023-03-19 08:58 am
Admin

Movies

8

Tv Episodes

19

  • Download : 736
  • File Size : 37.511KB
  • Nimansa Bandara Junior Subtitler
    Windows 10Chrome 86

    thank you for the sub:thumbsup:

    2020-12-04 at 1:41 am
    • Gayan Chandana Admin
      Android 4.4Chrome 81

      Anytime brother!

      2020-12-04 at 11:22 am
  • Nipuna Rukshan Junior Subtitler
    Android 10Chrome 86

    මේ අවුරුද්දේ මුලින්ම බලපු ඇනිමේ කතාව
    අමුතුම Animation style එකක්…
    sub එකට ස්තූතියි:fire::fire:

    2020-12-04 at 7:13 am
    • Gayan Chandana Admin
      Android 4.4Chrome 81

      ස්තුතියි සහෝ !

      2020-12-04 at 11:24 am
  • Madusha Unregister User
    Windows 10Opera 71

    බොහොම ස්තූතියි සබ් එකට

    2020-12-04 at 8:33 pm
    • Gayan Chandana Admin
      Android 4.4Chrome 81

      ස්තුතියි සහෝ!

      2020-12-04 at 8:39 pm
  • chanu mikhail Unregister User
    LinuxOpera 72

    බොහොම ස්තූතියි

    2020-12-06 at 6:20 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *