Riverdale (2017) [S02 : E07] Sinhala Subtitle

Published December 25th, 2019 by

ආයුබෝවන් සියලුදෙනාටම. හොඳයි, ඉතින් අද අරගෙන ආවේ හුඟාක් කාලයක් තිස්සේ නැවතිලා තිබ්බ ටීවී කතාමාලාවක එක් කොටසක සිංහල උපසිරැසි.ඉතින් මුලින්ම රාසර හේෂාන් සහෝදරයට ස්තූති කරනවා මේ කතාවේ මේතාක් දුරට හෝ උපසිරැසි අරගෙන ආවට.නමුත් වෙන කතා තරම් මේකට ඉක්මණින්ම උපසිරැසි අරගෙන එන්න නම් බැරි වෙයි. මොකද මෙහෙම මගදී නැවතුණ කතා සම්පූර්ණ කරන්න ගත්තොත් අපිට අලුතෙන් එන කතා වලට සබ් ගේන්න බැරි වෙනෝ.ඒවගේම මේ කතා මාලාව අපේ උපසිරැසිකරුවෝ කිහිප දෙනෙක්ම එකතු වෙලා සබ් ගේන නිසා කතා සමයේ අවසානය දක්වා උපසිරැසි පරක්කු වෙලා හරි ලැබෙයි.ඒක ගැන ඉතින් වැඩිය කනගාටු වෙන්න යන්න එපා.මොකද අලුතෙන් එන කතා මගහැරෙන නිසා.අනිත් එක මේ කතාවේ උපසිරැසි දෙන්න කියලා හුඟාක් අය ඉල්ලීම් කරලා තිබුණ නිසාම තමා මේකට උපසිරැසි දෙන්න ආපහු පටන්ගත්තේ.හොදයි දැන් කතාව පැත්තට හැරෙමු.

අද කතාව නම් කරලා තියෙන්නේ “Tales from the Darkside” නමින්.ඒ වගේම ලබාගෙන ඇති IMDb මනාපය 8.1කි.ඒවගේම අද කොටස 2017 වර්ෂයේ නොවැම්බර් 17 දින තමා නිකුත් වෙලා තියෙන්නේ.ඒවගේම අද කොටස නරඹණ අය අවසානය දක්වා හොදට සිහි ඇතුව නරඹන්න කියලා ඉල්ලනවා.මොකද මේතාක් දුර කතාවේ කුතුහලය අරගෙන ආවේ කවුද මේ බ්ලැක් හුඩ් කියන්නේ කියන ප්‍රශ්නාර්ථයෙන්.ඉතින් අද කොටසෙදි බ්ලැක් හුඩ් කියන්නේ කවුද කියලා කියන්නේ නෑ.නමුත් බෙටී වගේම වෙරොනිකා සැක කරනවා ෂෙරිෆ් කෙලර් තමා මේ බ්ලැක් හුඩ් කියලා.ඒවගේම අද කොටසේ අවසානය අමුතුම එකක් වේවි.ඉතින් තව මුකුත් කතාව ගැන කියන්න යන්නේ නෑ.

ඒවගේම කියන්න ඕන, මේ ළඟකදී අපිට මන්ද මානසික පිරිසක් විසින් මඩ පහර වල් එල්ල කරන්න අරන් තිබුණා.නමුත් අපි අපේ ගමන මේ විදියට දිගටම අරගෙන යනවා.මොකද අපේ ප්‍රේක්ෂක පිරිසෙන් බහුතරයක්ම ඉන්නේ අපිත් එක්ක සහෝදර සහෝදරියෝ වගේ සිටින පිරිසක්.ඉතින් අන්න ඒ අයට අපේ සේවය අපි උපරිමෙන්ම ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා.

හැමෝටම සුභ දවසක්. තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.

US

Thamod Godakanda

TV EPISODES : 49
MOVIES : 40
7.1
86%
68%

Comments: 20

  • පසිදු සාරංග

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2019-12-25 at 12:00 pm
    Reply
  • Kavindu Dilanka

    thanks brooo digatama denna.. meka denakan hitiye

    2019-12-25 at 12:03 pm
    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍.. මේකට කවුරුහරි සබ් දෙනකන් බලන් හිටියෙ දිගටම අවසානයක් වෙනකන් මේකට සබ් දෙන්න 😊😊.. තව ඉල්ලීමක් තියනව මචං පුළුවන් නම් විතරක් Supergirl season 05 එකටත් සබ් දෙනවද සතියකට සැරයක් වගේ එන එකනෙ තාම ඇවිල්ල තියෙන්නෙ episodes 8යිද 9යිද කොහෙද 😳😳..
    තෙරුවන් සරණයි.!
    ජය වේවා.!

    2019-12-25 at 12:04 pm
    Reply
    • අාර්චි

      අඩෝ මේක නම් සුපිරි වැඩක් පරක්කු උනාට කමක් නෑ මචන් නවත්තන්නේ නැතුව දීපන්.👌👌👊👊👍👍♥️♥️

      2019-12-25 at 12:52 pm
  • madawa mihiranga

    අඩෝ එල බන් උබනම්.. දිගටම දියන් බන් ආ. සතියකට දෙකක් වත් අඩු ගානේ ගොඩක් ස්තුතියි ආසාවෙන් බලන කතාවක්.. පින් උබට..

    2019-12-25 at 12:18 pm
    Reply
  • SIthum Sankalpa

    adooo thanks bokka

    2019-12-25 at 12:55 pm
    Reply
    • sachintha

      සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
      ජය

      2019-12-25 at 3:46 pm
  • සහන් සුලක්ඛණ

    සුබ නත්තලක් වේවා සහෝදරයා!

    2019-12-25 at 10:46 pm
    Reply
    • Thamod Godakanda

      එසේම වේවා සහෝ !

      2019-12-25 at 10:49 pm
  • Isuru

    Sub ekata Thanx

    2019-12-26 at 12:32 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2019-12-26 at 3:23 pm
    Reply
  • ඉශාන් රත්නපුරෙන්

    උබ නොදන්නවා උනාට සහො මේකට සබ් එක දෙනකම් හිටපු පිරිස ගොඩක් වැඩියි.. අලුත් සිරීස් එක්ක බලපුවාම මේ කතාව හරි ලස්සනයි..එ නිසා මේකට සතිය ගානේවත් සබ් දෙන්න.. කරුණාකර මේක අවුරුද්දක් තිස්සෙ එනකම් හිටියවත් මේ ඉල්ලීම සළකලා බලන්න

    2019-12-27 at 7:44 am
    Reply
  • JAFFNA CAMPUS KELLO

    Aiye ma karana de digatama karagena yanna..
    api hemadama awith balanawa aiye tiyenawada kiyala sub dala..
    ehema karanna epa aiye..
    kohomahari denna..
    aluthin ekakata wadaa meka lassanai..
    api pissuwen wage balanne

    2019-12-27 at 7:54 am
    Reply
  • Ishan Sanuka

    kohomahari denna sub eka malli. elakiri obata jaya!

    2019-12-27 at 7:55 am
    Reply
  • Pasan

    මේ කතාව නම් සුපිරියි.. තරුණ පිරිසක් වටේ ගෙතුන කතාවක් නිසා ආසවෙන් බැලුවා.. ඉන්ග්‍රීසියෙන් බලනවාට වඩා සින්හලෙන් හරි රසවත්..ඔබෙ සබ් එක හරි ලස්සනයි..වචන එහෙම

    2019-12-27 at 7:59 am
    Reply
  • Rambadagalla

    Rasara Heshan marunada ban meke sub tika deegena gihin nathara kare? dan karanne ubada? elakiri machan..digatama deepan. ANE BAN RASARA HESHAN karaa wage anaatha karanna nam epa hodada? digatama deepan.api balagena innawa ban. ubata thanks saha pin

    2019-12-27 at 8:07 am
    Reply
  • sugaa

    thanks aiyeee.. digatama denna.. ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmaaaaaaaaaaaaaa

    2019-12-27 at 8:08 am
    Reply
  • Peshala Aravinda

    Rasara Heshan 2018 didi hitiye aththatama eka nisa goda kaalayak machine eke tiyan balagena hitiya ma series eka..delete karema na.. Thamod thanks saho.. uba supiri wedak karanne

    2019-12-27 at 8:11 am
    Reply
  • Mineth

    උපසිරැසියට බොහොම ස්තුතියි

    2019-12-28 at 9:53 pm
    Reply
  • Lakmal

    tank you vary much sho meka anakan godak kal balan hitiye dunnata godak tank you digatama sub aka denna jayawewa patta katawa

    2020-01-05 at 9:14 pm
    Reply

Leave a Reply to Mineth Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip