Riverdale (2017) [S02 : E10] Sinhala Subtitle

Published January 5th, 2020 by

ආයුබෝවන් සියලුදෙනාටම.ඉතින් අද අරගෙන ආවේ Riverdale දෙවැනි කතාසමයේ දහවෙනි කොටසේ සිංහල උපසිරැසි.ඉතින් වැඩිය මුකුත් නොකියා කෙලින්ම කතා පැත්තට යන්නම්.

ඉතින් අද කොටස නම් කරලා තියෙන්නේ “The Blackboard Jungle” නමින්.ඒවගේම මේ කොටස 2018 වර්ෂයේ ජනවාරි 17 වන දින තමා නිකුත් කරලා තියෙන්නේ.ඒවගේම ලබා ගෙන තිබෙන IMDb අගය 7.8කි.ඉතින් ඔයාලට මතක ඇති කලින් කොටසෙදී ආචි සහ බෙටී බ්ලැක් හුඩ් කියන්නේ කවුද කියලා හොයාගත්තා.ඉතින් බ්ලැක් හුඩ් කියලා මේ තරම් කාලයක් හිටියේ පාසලේ දොරටුපාලකයා.ඉතින් අද කොටස නරඹන් අය කතාවේ පසුගිය කොටස් මතක් කර දීමේ කොටස අනිවාරෙන්ම බලන්න ඕන.ඉතින් අද කොටසෙදි ඒජන්තවරයෙක් ආචීව මුණගැහෙනවා.ඒ තමා සෙයින්ට් ක්ලෙයර් පවුලයි ලොඩ්ජ් පවුලයි අතර තියෙන මත ගැටුම ගැන හොයලා බලන්න.ඒවගේම චෙරිල් ආචිව තර්ජනයි කරනවා බෙටීයි ආචියි සිපගන්නවා දැක්කා කියලා.ඒ එක්කම නගරාධිපති ලොඩ්ජ් පවුලත් එක්ක ගනුදෙනුවක් කරනවා.ඒ තමා සවුත්සයිඩ් පැත්ත ලොඩ්ජ් පවුල අතට ලබාදෙන ගනුදෙනුවක්.ඕකෙන් හොදම පහර වදින්නේ සර්පන්ට්ස්ලට.සර්පන්ට්ස් සිසුන් රිවර්ඩේල්ව විදුහලට එනවා.ඉතින් මහා වලියක ආරම්භයක් සිදු වෙනවා.ඉතින් ඔය විදියට පරණ ප්‍රශ්න ඇදීමක් තමා අද කොටසේ තියෙන්නේ.

ඉතින් තව මුකුත් නොකියා මන් මගේ කතාව මෙතනින් අවසන් කරනවා.හැමෝටම සුබ දවසක්.තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.

ලබා දී ඇති උපසිරැසි ගොණුවේ HDTV සහ BLURAY යන පිටපත් දෙවර්ගයටම ගැළපෙන උපසිරැසි ඇතුළත් කොට ඇත.පිටපතට ගැළපෙන උපසිරැසිය යොදා ගෙන නරඹන්න.

US

Thamod Godakanda

TV EPISODES : 49
MOVIES : 40
7.1
86%
68%

Comments: 19

  • පසිදු සාරංග

    බොහොම ස්තුතියි උපසිරැසියට!

    2020-01-05 at 5:43 pm
    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
    ඉතුරු කොටස්වලටත් ඉක්මනට සබ් එක දෙමු 👊👊..
    ජය වේවා.!

    2020-01-05 at 6:14 pm
    Reply
  • madawa mihiranga

    digatama denna saho asawen balan inna kathawak..

    2020-01-05 at 6:48 pm
    Reply
  • SIthum Sankalpa

    thanks for sub

    2020-01-05 at 6:48 pm
    Reply
  • Kavindu Dilanka

    ilaga kotasath ikmnain denna thanks

    2020-01-05 at 6:48 pm
    Reply
  • Lakmal

    tank you sub akata. jayawewa elaga ekath ekmantama denna

    2020-01-05 at 9:48 pm
    Reply
  • chamara

    jayawewa tank you sho ethuru tikath ekmanta denna

    2020-01-05 at 9:56 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

    2020-01-07 at 2:08 pm
    Reply
  • Mineth

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊

    2020-01-09 at 9:30 pm
    Reply
  • ishan

    thanks bro.digatama denna kathawa

    2020-01-29 at 12:39 am
    Reply
  • pasan

    niyamai kollo ..jayawewa

    2020-01-29 at 12:41 am
    Reply
  • Dilshan

    PSA Webrip ekata sub ek denna puluwanda????

    2020-02-09 at 7:36 am
    Reply
  • Ma Du Wa

    Riverdale ithuru sub tika sub karala nedda yalu karalanam poddak halp 1k diyanko hoyala diyanko

    2020-04-15 at 10:13 pm
    Reply
  • subash

    friends…..oyala riverdale eke season 2 eke anith sub tikath denna puluwanda ….meke thiyenne episode 10 wenakan withraine…nathnm wena sub thiyena site ekakath nadd ? plz reply…

    2020-04-20 at 10:45 pm
    Reply
  • usersubzlk

    anith sub tikath ikmanata dennako plzzzz…..

    2020-04-25 at 7:38 pm
    Reply
  • ayes

    hogak katha patan aran medadi nawaththanna epa plz ,,, puluwannan kattiya bedagena kotas tika karala danna , 1kkenek thaniyen karana hogak katha bageta karala nawathinawa , plz sub tika denna try karana

    2020-04-26 at 11:24 pm
    Reply
  • 🌟🌟🌟🌟

    Thnz sub walta bro.. ithuru subz tikat ikmntm dannko 🙂

    2020-05-22 at 12:13 am
    Reply
  • V P Senuda

    Season 3 denawada?

    2020-08-12 at 5:53 am
    Reply
  • Vishnuka Mihin

    Machan season 3,4 demuko.jaya wewa…..

    2020-10-23 at 10:37 am
    Reply

Leave a Reply to pasan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip