S.M.A.R.T. Chase (2017) Sinhala Subtitle

Published October 12th, 2018 by

කොහොමද යාලුවනේ. හැමෝම හොදින් ඇති කියල හිතනවා. මගේ හතරවැනි උපසිරසිය විදියට අද අරන් ආවෙ Action, Adventure ගනයට වැටෙන S.M.A.R.T. Chase එහෙමත් නැත්තම් Shanghai Job කියලත් හදුන්වනු ලබන චීන-බ්‍රිතාන්‍ය චිත්‍රපටය. 2017 වසරේදී චීනයේ තිරගත වීම ආරම්භ වෙලා පසුව වෙනත් රටවල තිරගත වීම ආරම්භ වුනු මේ චිත්‍රපටියෙ ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි භාෂාවත්. ඊට අමතරව චීන මැන්ඩරීන් භාෂාවත් සුලු වශයෙන් අඩංගු වෙනවා. බය වෙන්නෙපා භාෂා දෙකටම උපසිරසි තියෙනවා යාලුවනේ. Charles Martin මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන කොට ප්‍රධාන චරිතය විදියට Black Hawk Down, Pirates of The Caribbean, The Hobbit වගේ සුපිරි චිත්‍රපටවල රංගනයෙන් දායක වුනු Orlando Bloom එක් වෙනවා. ඊට අමතරව Leo Wu, Simon Yam ඇතුලු  තවත් පිරිසක් මෙයට එකතු වෙලා තියෙනවා. ක්‍රියාදාම චිත්‍රපට ප්‍රිය කරන යාලුවොන්ට මේක අල්ලලා යාවි කියල හිතනවා. ඒ වගේම මේකෙ IMDB අගය 4.1 ක්. ක්‍රියාදාමනෙ ඉතින්.

හරි අපි කතාව පැත්තට යමු යාලුවනේ. ඩැනී කියන්නෙ ආරක්ෂක ප්‍රවාහන සේවා සපයන කෙනෙක්. ඔහුට උදව් කරන කිහිප දෙනෙකුත් ඉන්නවා. දවසක් ඔවුන් යම් වටිනා දෙයක් ප්‍රවාහනය කරන අතරතුර පිරිසක් ඔවුන්ව මංකොල්ල කනවා. ඒ සිද්දියෙන්  අවුරුද්දකට පස්සෙ ඉදන් තමා කතාව ගලාගෙන යන්නෙ. ඩැනීට තවත් වැඩක් සම්බන්ධ වෙනව වගේම එතනින් තවත් දේවල් වලට මග පෑදෙනවා. මෙයාලා අභියෝග මැද මේ වැඩේ කරන්නෙ කොහොමද කියල තමා කතාව තියෙන්නේ. එහෙනම් යාලුවනේ තවත් උපසිරසියකින් ආයෙ හමු වෙනතුරු සමුගන්නවා. බුදු සරනයි!

A private security agent gets ambushed while trying to transport a valuable Chinese antique out of Shanghai. With help from his team, he must now battle his way through a gang of thugs to reclaim the prized possession — and his reputation.

US
Download

S.M.A.R.T. Chase (2017) Sinhala Subtitle

Download: 344

File size : 36.27 KB

Pasindu Dilshan

TV EPISODES : 6
MOVIES : 10
4.1
0%
0%

Comments: 9

  • ishan

    Fatta Bro thnq

    2018-10-13 at 6:02 am
    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-10-13 at 6:42 am
    Reply
  • Sandun rps

    Elama bro digatama demu…

    2018-10-13 at 6:28 pm
    Reply
  • NadUn MadUranga

    Tankuuuuuuuu sahoooooooooooooooooo

    2018-10-13 at 8:31 pm
    Reply
  • ushan

    tnq sub ekata

    2018-10-15 at 3:41 am
    Reply
  • Eishan Anuradha

    Thanks bro

    2018-10-16 at 11:40 am
    Reply
  • Ajith Lasantha Kumara Mallawa Arachchi

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…

    2018-10-16 at 8:45 pm
    Reply
  • thilina

    thnx broo..digatama sub karanna jaya wewa…!!

    2018-11-06 at 6:46 pm
    Reply
  • asitha

    Ela saho thanks

    2018-11-06 at 10:23 pm
    Reply

Leave a Reply to thilina Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip