() [S01 : E01] Sinhala Subtitle

Published December 9th, 2021 by

ආවේශ වෙලාද??

වැඩි කල් නොගිහින්ම තවත් උපසිරසියක් අරගෙන ආවා..මෙදා පාර ගෙනාවේ 7.6/10 imdb අගයක් අරන් තියෙන කොරියන් කතා මාලාවක්..නම තමයි strange school tales..ඒ වගේම තමයි මේ මං මුල් පාරට කරන හොරර් ගණයට අයත් ට්වි සිරීස් එක..නිකුත් උනේ 2020 අවුරුද්දේ.තරුණ වියේදීම මව්පියන් අහිමි වූ තම ළමා නිවසට ගොස් තම දෙමාපියන්ගේ මරණය පිළිබඳ සත්‍ය අසත්‍ය සෙවීමට වෙහෙසෙන කාන්තාවක් ගැන තමයි කතාව යන්නේ.. 

 

  • Song Won Suk ,      ලී යුන් චැන් ලෙස
  • Lee Kyu Sung ,        ගී චුල් මින් ලෙස
  • Joo Woo Jae  ,         කන් මින්ග් ගූ ලෙස
  • Kwon So Hyun ,      හේමි ලෙස
  • Han So Eun  ,           ඕ මියුං ජින් ලෙස
  • Lee Ha Eun ,             ජූ මින් ලෙස රංගනයෙන් දායක වෙනවා..

අධ්යක්ෂණය කරේ : Lee Chul Min (yicheolmin)

අද කොටසින්..

මීට වසර 8 කට පෙර ග්‍රාමීය නගරයක සිදු වූ බිහිසුණු මිනීමැරුමක් පිළිබඳව තමයි අද තියෙන්නේ..හොල්මනකුත් සම්බන්ද වෙනවා මේකේ..ඒකනම් ඉතින් ඔයාලම බලන්නකෝ..

ඒ වගේම කියන්න ඕන ලිපි ලිවීමේදිනම් මං පොඩ්ඩක් දුර්වලයි..ඒ ගැනත් සමාව ඉල්ලනවා..එහෙනම් ඉක්මනටම ඉතුරු කොටස් ටිකත් අරගෙන එන්නම්

බුදු සරණයි!!

US

Download Links:

Download Direct 480P පිටපත
Download

() [S01 : E01] Sinhala Subtitle

Download: 84

File size : 11.42 KB

Kandage Reshan

TV EPISODES : 12
MOVIES : 3