Scholar Who Walks the Night (2015) [S01 : E08] Sinhala Subtitle

අදුරේ ගමන් කරන ගුරුවරයා 8 වන කතාව 

8 වන කොටසින් කතාව වෙනත් මානයකට යනවා …මම කතාව spoiler කරන්නේ යන්නේ නැහැ ..කොහොමහරි මේ කතාවේ මුලදීම මොකක් හරි හුරු පුරුදු ගතියක් දැක්කා ..ඒ තමයි යාන් සුන් …පස්සේ තමයි දැන ගත්තේ එයා Gu Family Book එකේ හිටියා කියලා …(මම ඉවර වෙනකන් බලපු එකම කොරියන් කතාව )

 

වැඩ ගොඩක් තියෙන වෙලාවක තමයි මම මේ උපසිරැස දෙන්නේ ..ඇත්තම කිව්වොත් හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ ..එත් එතින් මේ සතියේ කොටස දෙන්න ඕන නේ …

හොදම කෙටි කතා නළුවා ,හොදම කෙටි කතා  නිළිය  වාගේම හොදම ඉතිහාසමය කතාවට යන සම්මාන ..මේ කතාවට සම්මාන උළෙලවල් වලදී ලැබිලා තියෙනවා .මතක් කරමින් .. සමු ගන්නවා

මම කලින් කිව්වා වාගේ මේ කතාවට සබ් එක එන්නේ ..ඔයාලගේ කොම්මෙන්ට් වාගේම download rate එක මතයි ..download rate එකයි කොම්මෙන්ටුයි සබ් එක දීලා සතියක් යන්න කලින් හොද විදියට තිබ්බොත් ඒවලේම ඊලග සබ් එක දෙනවා ..නැත්නම් කවදාහරි හොද rate එකක් එනකන් සබ් එක කල් යාවි ..

(මොකද තේරුමක් නැතිව කාලේ කන එක අපරාදෙනේ )

7.5
IMDB

Year : 2015

Actors : Joon-Gi Lee, Tae-Hwan Choi, Hie-jin Jang, So-eun Kim

Set in an alternate Joseon dynasty, Jo Yang-sun (Lee Yu Bi) is the daughter of a nobleman whose family loses everything when her father is framed for treason. To make ends meet, Yang-sun ...

2024-07-15 07:55 am
System Admin

Movies

18

Tv Episodes

59

  • Download : 2999
  • File Size : 15.911KB
  • Sachintha Unregister User
    Windows 8.1Chrome 64

    sub ekata thanks sahoooep 09 hamu wemujaya

    2018-03-18 at 11:10 am
  • madushan Unregister User
    Windows 8.1Chrome 64

    thanks Damith sahoomeka denakal thamai balan hitiye

    2018-03-18 at 11:11 am
  • Malindu Unregister User
    Windows 8.1Chrome 64

    Thanks Bro

    2018-03-18 at 11:13 am
  • Ruwin Unregister User
    Windows 8.1Chrome 64

    Thanks For Sub

    2018-03-18 at 11:41 am
  • #Vidushka Sandaruwan Unregister User
    Windows 8.1Chrome 64

    සිංහල උපසිරැසියට ස්තූතියි දමිත් සහෝ ඊලග කොට්සෙන් හමු වෙමු

    2018-03-18 at 11:43 am
  • Madusha Unregister User
    Windows 10Opera 51

    බොහොම ස්තූතියි සහෝ

    2018-03-18 at 1:19 pm
  • Heshan Unregister User
    Android 5.1UC Browser 12.2

    Thanks sahoDigatama yamu

    2018-03-18 at 2:27 pm
  • silent$ Unregister User
    Windows 10Chrome 64

    Thanxxxxxxxxxxxxxxxxxxxxxx

    2018-03-18 at 3:19 pm
  • anu Unregister User
    Windows 10Chrome 64

    thanks anint aknt danna oya lassanata upasirasa karanawa

    2018-03-19 at 7:25 pm
  • ishara Unregister User
    Windows 7Chrome 64

    Thanxxxxxxxxxxxx ?

    2018-03-20 at 10:47 am
  • Chami.S Unregister User
    Windows 7Chrome 57

    Thanks. Ilaga kotasin hamuwemu. Good Luck..

    2018-03-20 at 12:15 pm
  • Bhagyasingh Unregister User
    Windows 8.1Chrome 67

    thanks mahoo

    2018-07-19 at 4:16 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *