Scholar Who Walks the Night (2015) [S01 : E12] Sinhala Subtitle

Published April 10th, 2018 by

අදුරේ ගමන් කරන ගුරුවරයා 12 වන කතාව 

හොදයි එහෙනම් 12 වෙනි කොටසත් අපි ආවා එහෙනම් ..තව කොටස් 8 කින් කතාව ඉවරයි ..ඇත්තම කිව්වොත් මේ කතාව මම මුලදී හිතුවේ කොටස් 16 ක විතරක් තියේවි කියලා ..ඔයාලා දැනටම දන්නවා ඇතිනේ ..රහස් සැලැස්ම මොකක්ද කියලා ..එකේ පොඩි පැහැදිලි කිරීමක් මම කරන්නම්කො ..

1.මව ගේ සම්බන්දය

2.රාජකීයා ගේ කැමැත්ත

3. ආරක්ෂක ගිවී

 

හොදයි රාජකීයා ගේ කැමැත්ත කියන්නේ රටේ රජතුමාගේ කැමැත්ත ..එක එතින් වචනෙම තියෙනවා නේ ..ආරක්ෂක ගිවී කියන්නේ Kim Sung Yeol ට ..එහෙම වෙන්නේ  මුල්  කොටස් වලදී මතකයි නේ කලින් හිටපු ආරක්ෂක ගිවී Kim Sung Yeol ව හැපුවා කියලා ..ඒ නිසා එයා තමයි දැන් ආරක්ෂක ගිවී…එතකොට මව ගේ සම්බන්දය ? මොකක්ද ඒ ? ඒමොකක්ද කියලා මේ කොටසේදී ඔයාලාට බලා ගන්න පුළුවන් ..ඊලග කොටසේදී ඒ ගැන පැහැදිලි කරන්නම්කො .

US

දමිත් ප්‍රියංකර

TV EPISODES : 59
MOVIES : 18
7.5
0%
0%

Comments: 10

  • Sachintha

    Sub ekata thanks sahoo Jaya 13 n hamu wemu…

    2018-04-10 at 9:40 pm
    Reply
  • silent$

    Thnxxxxxxxxxxx

    2018-04-10 at 11:47 pm
    Reply
  • Manoj

    Thanks machoo subta ilaga kotasath ikmanata demu

    2018-04-11 at 10:21 am
    Reply
  • Lasitha Vikum

    Thanks For Sub

    2018-04-11 at 10:26 am
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2018-04-11 at 10:45 am
    Reply
  • Chami.S

    Thanks.. Good Luck..

    2018-04-12 at 9:21 am
    Reply
  • darshana

    සිංහල උපසිරැසියට ස්තූතියි “The thin blue line” tv series eka subtitle karala denna. Rowan Atkinson main role eka play karanne.

    2018-04-22 at 8:33 pm
    Reply
  • Ranawaka

    Thanks saho.

    2018-06-19 at 11:17 am
    Reply
  • P.H.G.BINDUSARA HASARANGA

    Ane aiye Scholar who wolks the night episode 16 edan episode 20 yanakan sub eka dennakoo

    2018-07-15 at 2:57 pm
    Reply
  • h.w.tharuka

    thanks machan tawa koriyan darma wala sub ikmanata dennooio…..jayen jaya wewe

    2018-10-20 at 9:52 am
    Reply

Leave a Reply to h.w.tharuka Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip