Scholar Who Walks the Night (2015) [S01 : E13] Sinhala Subtitle

Published April 11th, 2018 by

අදුරේ ගමන් කරන ගුරුවරයා 13 වන කතාව

හරි එහෙනම් ඔන්න දවසක් යන්න කලින් ඊලග කොටසත් ගෙනාවා ..ඉකමනටම මේ කොටස ගෙනාවා කියන්නේ මොකක් හරි විශේෂයක් ඇති නේ …හ්ම්ම් ඔව් කලින් කොටස ඊයේ බැලුවා නම් දන්නවා ඇතිනේ .. ගිවී එක්ක සටන් කරන ගිහින් ඉල්ලන් කනවා කියලා ..කොහොමහරි මවගේ සම්බන්දය මොකක්ද කියලා මම කලින් ලිපියේ කිව්වේ නැහැ නේ ..දැන් කියන්නම් ..මවගේ සම්බන්දය වෙන්නේ ගිවී ගෙයි මනුස්ස ලේ වලයි සම්බන්දය ..ඒ කියන්නේ ගිවී ගේ ලේ තියෙන එකම කෙනා අපේ ස්වීට් ජෝ (:p) ..එතින් මේ රහස් සැලැස්මේ එන නම් 3 න දැන් හරිනේ ..ඒවා එකිනෙකට ගැලපෙන්නේ කෙසේද කියලා මම පස්සේ කොටස් වලදී කියන්නම් ..ඒ වාගේම ආවසන කොටසේදී එහෙම වෙන්නේ කොහොමද කියන පශ්නය එන නිසා ..නැත්නම් අවසාන කොටසේදී මුකුත් තේරෙන්නේ නැතිව යනවා ..එහෙනම් ඊලග කොටසින් හම්බ වෙමු ….!!!

US

දමිත් ප්‍රියංකර

TV EPISODES : 59
MOVIES : 18
7.5
0%
0%

Comments: 7

  • Sachintha

    Sub ekata thanks sahoo Jaya

    2018-04-11 at 3:50 pm
    Reply
  • silent$

    Thnxxxxxxxxxx broooooooooooooooo

    2018-04-11 at 6:35 pm
    Reply
  • Pushpe Nadeep

    WOOOWWW super super.thank you very much,jaya wewa!!!!

    2018-04-11 at 8:35 pm
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2018-04-11 at 9:50 pm
    Reply
  • Ruvinda

    Thanks For Sub….

    2018-04-12 at 6:34 am
    Reply
  • Chami.S

    Thanks.. Good Luck..

    2018-04-12 at 9:23 am
    Reply
  • Lasitha Vikum

    Thanks machoo Sub ekata

    2018-04-12 at 9:52 am
    Reply

Leave a Reply to Lasitha Vikum Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip