Scholar Who Walks the Night (2015) [S01 : E17] Sinhala Subtitle

/

අදුරේ ගමන් කරන ගුරුවරයා 17 වන කතාව

Scholar Who Walks At Night කොරියන් drama එකේ 17 වෙනි කොටස
පුළුවන් ඉක්මනට ගෙනාවා … මෙම කතා මාලාවේ අවසාන කොටස් කිහිපය මේ දෙන්නේ ..අවසාන කොටස් නිසා කතාවේ හොදම සිදුවීම් සිදු වෙනවා ..
මේ කොටසේ දි කිම් සංග් යෝල් යන්ග් සන් බේර ගන්න යනවා .. ඒ මොහොතේ ඉදන්
කතාවේ අලුත් සිදු විම් මාලාවක් සිදුවෙනවා …
කිම් සංග් යෝල් ටද ,රජතුමාටද,රැජිණියටද, වෙනස් සිදු වීම් බොහොමයකට මුහුණ දෙන්න සිද්ද වෙනවා වගේම මාලිගය උඩුයටිකුරු වෙනවා ..ඔවුන්ගේ තීරණ ,ක්‍රියාකලාප මත රටේ අනාගතය රැදිලා තියෙන්නේ ..
ඒ වගේම මේ කොටසේ අවසානයේ ග්වී ගේ වෙනස් තීරණයකින් පුදුම වගේම භිතියකට පත් කරනවා සැවොම …
ඒ තීරණය මොකක්ද? කිම් සංග් යෝල්ට සිදුවන ඔබ නොහිතන පුදුම සිදුවිම මොකක් ද කියලා බලන්න …
ඔබට ඔබට ස්තුතියි….

7.5
IMDB

Year : 2015

Actors : Joon-Gi Lee, Tae-Hwan Choi, Hie-jin Jang, So-eun Kim

Set in an alternate Joseon dynasty, Jo Yang-sun (Lee Yu Bi) is the daughter of a nobleman whose family loses everything when her father is framed for treason. To make ends meet, Yang-sun ...

2022-12-07 06:59 am

Movies

9

Tv Episodes

97

  • Download : 2266
  • File Size : 20.683KB
  • Malith viduranga Unregister User
    Android 6UC Browser 12.9

    සිංහල උපසිරැසියට ස්තූතියි ජය

    2018-11-12 at 5:53 am
  • Tharuka Unregister User
    Android 6UC Browser 12.9

    Thanks For Sub….

    2018-11-12 at 5:54 am
  • Madusha Unregister User
    Windows 10Opera 55

    බොහොම ස්තූතියි

    2018-11-12 at 9:03 am
  • thanuja Unregister User
    Windows 8.1Chrome 70

    Thanx sub ekata denakan balan hitiye aththatama thanx

    2018-11-12 at 11:28 am
  • silent$ Unregister User
    Android 4.4Chrome 69

    Thanxxxxx

    2018-11-21 at 9:11 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *