අදුරේ ගමන් කරන ගුරුවරයා 17 වන කතාව
Scholar Who Walks At Night කොරියන් drama එකේ 17 වෙනි කොටස
පුළුවන් ඉක්මනට ගෙනාවා … මෙම කතා මාලාවේ අවසාන කොටස් කිහිපය මේ දෙන්නේ ..අවසාන කොටස් නිසා කතාවේ හොදම සිදුවීම් සිදු වෙනවා ..
මේ කොටසේ දි කිම් සංග් යෝල් යන්ග් සන් බේර ගන්න යනවා .. ඒ මොහොතේ ඉදන්
කතාවේ අලුත් සිදු විම් මාලාවක් සිදුවෙනවා …
කිම් සංග් යෝල් ටද ,රජතුමාටද,රැජිණියටද, වෙනස් සිදු වීම් බොහොමයකට මුහුණ දෙන්න සිද්ද වෙනවා වගේම මාලිගය උඩුයටිකුරු වෙනවා ..ඔවුන්ගේ තීරණ ,ක්‍රියාකලාප මත රටේ අනාගතය රැදිලා තියෙන්නේ ..
ඒ වගේම මේ කොටසේ අවසානයේ ග්වී ගේ වෙනස් තීරණයකින් පුදුම වගේම භිතියකට පත් කරනවා සැවොම …
ඒ තීරණය මොකක්ද? කිම් සංග් යෝල්ට සිදුවන ඔබ නොහිතන පුදුම සිදුවිම මොකක් ද කියලා බලන්න …
ඔබට ඔබට ස්තුතියි….
Scholar Who Walks the Night (2015) [S01 : E17] Sinhala Subtitle
Download: 2242
File size : 20.68 KB
ඉෂි ද සිල්වා
Comments: 5
Leave a Reply to Malith viduranga Cancel reply
Search
Login
Malith viduranga
සිංහල උපසිරැසියට ස්තූතියි ජය
Tharuka
Thanks For Sub….
Madusha
බොහොම ස්තූතියි
thanuja
Thanx sub ekata denakan balan hitiye aththatama thanx
silent$
Thanxxxxx