Scholar Who Walks the Night (2015) [S01 : E18] Sinhala Subtitle

/

අදුරේ ගමන් කරන ගුරුවරයා 18 වන කතාව

Scholar Who Walks At Night කොරියන් Drama එකේ 18 වෙනි කොටස මෙන්න මං ගේනවා. මේ කොටසේ දි රජතුමා මරන්න උත්සහා කලත් එය සාර්ථක වෙන්නේ නැ. ඒ වගේම ග්වී රජකමට පත් වෙනවා එයා විසින්ම. කිම් සංග් යෝල් ගැන කියුවොත් ඔහුට ඔහුගේ පරිවර්තනයෙන් මිදෙන්න පුළුවන් වෙයිද, ග්වී රට කෙසේ රට පාලනය කරයිද කියලා ඔයාලම මේ කොටසින් බලන්න.

වැඩි දුර කියුවොත් රටේ විවිධ ප්‍රදේශ වල සාමාන්‍ය මිනිස්සු වැම්පයර් බවට හැරවිලා මිනිසුන්ව දඩයම් කරනවා. මේ විනාශය නවත්තන්න ග්වී හමුදාවත් සමග එනවා. මේ සාමාන්‍ය මිනිස්සු වැම්පයර් වුනේ කොහොමද කව්ද එහෙම කළේ මේ විනාශයෙන් ගැලවෙන්න පුලුවන්ද? මෙය නවත්තන්න මගක් තියේද? කියලා අපි බලමු. ඒ වගේම මේ කතාවේ Sub එක බාගත කරන අපේ මිතුරු මිතුරියට හා දිරිමත් කරමින් Comment දාන ඔබ සැමට බොහොම ස්තුතියි.

7.5
IMDB

Year : 2015

Actors : Joon-Gi Lee, Tae-Hwan Choi, Hie-jin Jang, So-eun Kim

Set in an alternate Joseon dynasty, Jo Yang-sun (Lee Yu Bi) is the daughter of a nobleman whose family loses everything when her father is framed for treason. To make ends meet, Yang-sun ...

2022-12-07 06:59 am

Movies

9

Tv Episodes

97

  • Download : 2311
  • File Size : 24.671KB
  • Shanthani Unregister User
    Android 7Chrome 70

    Godaaak thank you . Digatama subs denna yalu. Jayawewa subz.lk

    2018-11-16 at 3:35 am
  • Tharuka Unregister User
    Android 6UC Browser 12.9

    සිංහල උපසිරැසියට ස්තූතියි ජය

    2018-11-16 at 4:56 am
  • Malith viduranga Unregister User
    Android 6UC Browser 12.9

    Thanks For Sub….

    2018-11-16 at 4:57 am
  • thanuja Unregister User
    Windows 8.1Chrome 70

    Thank you sub ekata… Digatama sub demu hode korean katha walata.. BS!!!!!!!

    2018-11-16 at 11:52 am
    • ඉෂි ද සිල්වා
      Windows 8.1Opera 56

      අනිවාර්යෙන් ,මට සතුටුයි korean drama බලන අය ඉන්න නිසා ඔයාලට ඕන කතාව කියන්න මං ඊළගට එකට සබ් දාන්නම්…මේ වගේම කතාවකටද නැත්තන් action ,romance,thiler, robinhood වගේ වීරයො ඉන්න කතාවක්ද කියලා කියන්න …මං korean drama රසිකයෙක් මං ගොඩක් හැම ජාතියේම කතා ගොඩක් බලලා තියෙනවා ඔයාලට ඕන කතාවක් කියන්න …මං ඊළගට එකට දන්නම්…✌comment වලින් මාව දිරි ගන්වනවට ස්තුතියි..

      2018-11-16 at 10:27 pm
    • Shanthani Unregister User
      Android 7Chrome 70

      “The king loves” korean drama ekata sub dennako yalu. Suba pathanawa oyage wada walata.

      2018-11-18 at 4:36 am
    • ඉෂි ද සිල්වා
      Windows 8.1Opera 56

      ඔක්කොම එක පාර දෙන්න බැනේ ඔයාලා ඉල්ලපු පිලිවලට දෙන්නම්..ok✌

      2018-11-18 at 8:39 am
    • Shanthani Unregister User
      Android 7Chrome 70

      Thnx yalu.😁

      2018-11-21 at 4:01 pm
  • the holy pearl ekata sub eka dennako sahodariya…

    2018-11-16 at 10:52 pm
    • ඉෂි ද සිල්වා
      Windows 8.1Opera 56

      mn balannm ekata sub eka danna, chinese drama ekak nisa sub danna tiak kal yawi saha amarui .. ✌

      2018-11-16 at 11:45 pm
    • ඉෂි ද සිල්වා
      Windows 8.1Opera 56

      e kathawe orajinal video eka hoyaganna amarui. eka thiyena site ekak thiyenawanm link eka ewanna…

      2018-11-17 at 12:01 am
  • Madusha Unregister User
    Windows 10Opera 55

    බොහොම ස්තූතියි

    2018-11-17 at 2:31 pm
  • ඉෂි ද සිල්වා
    Windows 8.1Opera 56

    මං scholar who walks the night eke 20 weni epsoide ekedi sub denna hithan inna drama gana kiyannm dena piliwala ekka ma kiyannm ..✌

    2018-11-18 at 8:42 am
  • Pathum Randika Unregister User
    Android 7Chrome 70

    Thanx sub ekata.. Digatama karanna.. All the best!!

    2018-11-18 at 10:51 am
  • silent$ Unregister User
    Android 4.4Chrome 69

    Thanxxxxx

    2018-11-21 at 9:08 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *