Scholar Who Walks the Night (2015) [S01 : E19] Sinhala Subtitle

/

අදුරේ ගමන් කරන ගුරුවරයා 19 වන කතාව

ඔන්න හැමෝටම මග බලන් හිටිය Scholar Who Walks At Night කතාවේ
19 වෙනි කොටස ගෙනාවා .. ඔයලට මං තව ගෙන්න තියෙන්නේ තව එක කොටසක් වන
අවසන් කොටස විතරයි .
මේ කොටසේදී කිම් සංග් යෝල් ,අදුරු ලෝගු කරුවන් සමග ජනතාවද එකතුවෙනවා
ග්වී එක්ක සටන් කරන්න ..කිම් සංග් යෝල් ගැනත් ,අදුරු ලෝගු කරුවන් ගැනත් ජනතාව අතර තිබ්බ
වැරදි වැටහීම නැති වෙනවා ..
මේ පිලිබදව දැන ගන්න ග්වී එයට තවත් කුටෝපායක් යොදනවා රජතුමාව අල්ලන්න .
එහි ඇමට රැජිණියව භාවිතා කරනවා .. ග්වී ගේ මේ උගුලට රජතුමා රැවැටෙයිද
ඒ ග්වී එලපු උගුල ඔහු නොසිතු සිදුවීම් ගොන්නකට මුල පුරනවා වගේම ජිවිතයක් නැති වෙනවා
ඒ රජතුමාද නැත්තන් රැජිනද යන්න ඔයාලම බලන්න .. වගේම මේ කොටසේදී මේ කතාවේ මුල
සිටම අපි කවූරුත් අකමැති ග්වී වුනාට මං නම් ග්වීට වඩා හිතක් පපුවක් නැති මනුස්සයෙක් ව දකිනවා
ඇත්තටම ග්වී ඔහුට වඩා කොච්චර හොදද කියලා හිතෙනවා ..කතාව බලන කොට ඔයාලටත් එයාව
පෙනේවි ..
වැම්පයර් ට මනුස්ස හදවතක් නැ කියුවට ග්වී ගේ හැංගිච්ච මනුස්ස කම් ටිකක් මේ කොටස අවසානයේ
පෙන්නනවා … එය කැපිලා පෙන්නේ අර මං කියුව හිතක් පපුවක් නැති මනුස්සයා නිසා එය වඩාත්
පේනවා ..
මිනිස්සුන් අතර හොද නරක කියන දෙකොට්ටසය ක් ඉන්නවා ඒ අතරෙත් තව වර්ග කරලා
ටිකක් හොද ටිකක් නරක
නරකම හොදම කියලා වර්ගීකරණය කරන්න පුළුවන්
කෙනෙක් නරක් වෙන්නෙත් හොද වෙන්නෙත් ඔවුනගේ සිතුවිලි,හේතු ,ක්‍රියාවන් නිසා
මනුස්සයෙක් ට වඩා වෙනත් විශේෂයක් වුනු හදවතක් නැ කියන වැම්පයර් ටද තේරුනේ නැති වුනත්
හැගිම් තියෙනවා ..
නමුත් ඉපදුනු මොහොතේ ඉදන් හොද නරක අහලා හැගීම් දැනීම් එක්ක වැඩුනු මනුස්සයාට ඇයි
හැගීම් නැත්තේ
එකනම් ලොකු ප්‍රශ්නයක් !!!
ග්වී කලින්ට වඩා රාක්ෂයෙක් වෙනවා අවසානේ නමුත් එහෙම වෙන්නත්
හේතුවක් තියෙනවා …නරක් වෙන්නත් හේතුවක් තියෙනවා නමුත් අර මනුස්සයා අර තරම්
නරක් වෙන්න හේතුව හිතා ගන්න බැ ….සල්ලි,තනතුරු ඒ තරම් වටිනවද ?මැරෙනකොට
අරන් යන්නේ නැ නේ …

“මිනිස් ලෝකය
මිනිස්සු විසින්ම විනාශ කරලා දමාවි ..”

මේ වාක්‍ය රැජින ග්වී ට කියන දෙයක්
කතාවේ කිම් සංග් යෝල් ,අදුරු ලෝගු කරුවන් වැනි අය ඉන්න නිසා එය වෙන්න දෙන එකක් නැ
නමුත් බල තන්හාවට මනුස්ස කම් අමතක වෙන මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා …කියන එක අමතක
නොකරන්න … අද ටිකක් විස්තරය දිග වැඩි වුනා නමුත් කියන්න ඕන කියලා හිතුනා …
අවසන් කොටසින් නැවත හමුවෙමු. ඔබට ස්තුතියි..

7.5
IMDB

Year : 2015

Actors : Joon-Gi Lee, Tae-Hwan Choi, Hie-jin Jang, So-eun Kim

Set in an alternate Joseon dynasty, Jo Yang-sun (Lee Yu Bi) is the daughter of a nobleman whose family loses everything when her father is framed for treason. To make ends meet, Yang-sun ...

2022-12-07 06:59 am

Movies

9

Tv Episodes

97

  • Download : 2281
  • File Size : 26.772KB
  • silent$ Unregister User
    Android 4.4Chrome 69

    Thanxxxxx

    2018-11-21 at 9:09 am
  • sahan sankalpa Unregister User
    Windows 10Chrome 70

    kathawa niyamai 20 th ikmt denna

    2018-11-21 at 9:12 am
  • thanuja Unregister User
    Windows 8.1Chrome 70

    Thank you sub ekataa… Anthima kotasath genna ikmanta… lassana kathawak..

    2018-11-21 at 10:36 am
  • Shanthani Unregister User
    Android 7Chrome 70

    Tnx yalu. The king loves korean drama ekatath subs denakam balan innawa .jaya wewa

    2018-11-21 at 3:57 pm
  • Madusha Unregister User
    Windows 10Opera 55

    බොහොම ස්තූතියි

    2018-11-22 at 9:41 am
  • VinoD Unregister User
    Android 5.1Opera 36

    එලම……….

    2019-01-30 at 6:14 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *