Scholar Who Walks the Night (2015) [S01 : E02] Sinhala Subtitle

ඔන්න ඉතින් අන්ධකාරයේ ගමන් ගන්නා කතාවේ දෙවැනි කොටසත් අරගෙන මම ආවා. ගියපාර කොටසෙදි කිරුළ හිමි කුමරුගේ උත්සාහය අසාර්තක වෙලා,කිම් සොන්ග් යුල් වත් පිසාචයෙක් බවට පත් උනානේ,ඉතින් ඔහොම වර්ෂ 120ක්ම ගෙවෙනවා. මෙච්චර කල් ගෙවිලත් ග්වි ව විනාශ කරන අදහස කිම් ගෙන් අයින් උනේ නැහැ,ඉතින් ඔහු නැවත රහස් සැලසුම සොයන්න උත්සාහ කරනවා.එකට යොදාගන්නේ දක්ෂ පොත් වෙළෙන්දෙක් වන ජෝ යන් සුන් ව.නමුත් මෙයා ඇත්තටම ගැහැණු කෙනෙක්.ඒ වගේම ග්වි ට මේ ගැන් දැනගන්න ලැබෙනවා.ඒ වගේ කාමුක සිසුවා නැවතත් ඇවිත්.ජන්ගියුන් කුමරු ලියපු හැමදෙයක්ම ආයෙත් ලියන්න පටන් ගන්නවා,අත්තටම කවුද ආපහු මෙවා ලියන්නේ.බලලම ඉන්නකෝ...

7.5
IMDB

Year : 2015

Actors : joon-gi lee, tae-hwan choi, hie-jin jang, so-eun kim

Set in an alternate Joseon dynasty, Jo Yang-sun (Lee Yu Bi) is the daughter of a nobleman whose family loses everything when her father is framed for treason. To make ends meet, Yang-sun ...


New Subtitler

Movies

0

Tv Episodes

2

SubzLK වෙනුවෙන් මිලින්ද සුභාෂ් කල උපසිරැසි නිර්මාණයකි .
  • Download : 5518
  • File Size : 18.989KB
  • Sub Update :2020-10-02
  • safna Unregister User
    Windows 7Chrome 61

    me kathawe ithiri sub tika denna barida plz………………..

    2017-10-23 at 3:40 pm
  • සංකල්ප Unregister User
    Windows 8UC Browser 7

    වැඩක් පටන් ගත්තනම් සම්පූර්ණෙන් සබ් දෙන්න…ඔයා බාගෙට සබ් දෙන එකෙන් ඔගොල්ලොන්ටමයි reach අඩුවෙන්නේ…සම්පූර්ණෙන් දෙන්න බැරි නම් එක episode එකකටවත් නොදී ඉන්න…

    2017-11-07 at 4:39 pm
  • chathu Unregister User
    Windows 7Chrome 63

    meke ithuru tika dennako

    2018-01-13 at 6:51 pm
  • srimal saranga Unregister User
    Windows 7Chrome 63

    thanks for subs .pleas can you give other subs

    2018-01-13 at 9:13 pm
  • silent$ Unregister User
    Windows 10Chrome 63

    Tnxxxxxxxxxxxxxxxx

    2018-01-24 at 6:30 pm
  • SandunNonis User
    Windows 10Chrome 85

    1st episode eke witharada download link update kare?

    2020-09-20 at 9:06 am
  • update kala. check it.

    2020-10-02 at 11:14 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Achievements

See More

New Download Links Updates